Minbemin

Thank you පැංචෝ කතාවට දෙන ආදරෙට!✨
          ඔයාගේ කමෙන්ට් එකක් දකිද්දිත් පුදුම සතුටුයි!❤️
          ඒ වගේමයි ගොඩක් තැන්ක්‍යූ මාව follow කරාට.

Minbemin

හිනා වෙනවා පැංචෝ!!✨❤️ I LOVE YOUR COMMENTS!!✨
Reply

LilyRenesmee

@Minbemin ආදරෙයි . මං මේ කතාවට මාරම ආසයි. හරි අමුතු විදියකට මට මේක දැනෙනවා . ආහ්, මං වැඩිපුර කැමති, sarcastic කමෙන්ට්ස් දාන්න. ඒ අපහාසයට නෙමෙයි උපහාසයට පමණයි. ඔයා එකෙන් හිනා වෙනව නම් එච්චරයි. 
Reply