ආදරණීය සරත් සෘතුව වැලඳ ගන්නා ආඩම්බරකාර ශ්වේත ආත්මයට...!!

කැපචිනෝ සුවඳට මුහුවෙන මේපල්වුඩ් වල සුදු ලූණු පාන් සුවද...එල්ම්ස්වුඩ් වල නැති ටෙරසාස් මල් වසන්තය...ඕක් අඩි පාර දිගේ පයිනස් ගස් මැදින් පොප්ලර් ගස් යටින් වැලපෙන විලෝ ගහ ලඟින් යෝධ සීනි මේපල් ගහ යටට,

ඔයා ආයෙමත් එනව නම් දවසක,,,

මම ආසයි කියන්න ...

ආදරී...

ඔයයි මායි මවපු ෆැන්ටසියෙ...ඔයයි මායි විතරක් සතුටින්....||💚✨

වීණාද් ~
  • JoinedJanuary 18, 2024


Last Message
Zyan_xz Zyan_xz Jul 10, 2024 04:52AM
හවසට මන්ත්‍රා 04 දෙනවා...!!
View all Conversations

Stories by Zyan ___♡
කල්පාන්තේ සිහිනයක්  |  Prince Of Terasas by Zyan_xz
කල්පාන්තේ සිහිනයක් | Prince Of T...
" මල් යායක් එක සැරේ අයිති වෙන්නෙ නෑ ආදරී....ඒවා අයිති කරගන්න ඕනෙ එකින් එක... "
ranking #539 in sinhala See all rankings
ආත්ම - ✔️ by Zyan_xz
ආත්ම - ✔️
- ඒක එකම එක හාදුවක් පපුව මැද්දෑවට බරටම දැනෙන්න තියාපු - ❇
+1 more
⚜️ 𝐌𝐀𝐍𝐓𝐇𝐑𝐀 ⚜️ මන්ත්‍රා  by Zyan_xz
⚜️ 𝐌𝐀𝐍𝐓𝐇𝐑𝐀 ⚜️ මන්ත්‍රා
" ගිනිකඳු වල මල් පිපෙන්නෑ මන්ත්‍රා.... ඊට කලින් නිවිලා ඉන්න....."
ranking #196 in asmodeus See all rankings
1 Reading List