අලුත් ඉස්කෝලේ

3K 252 35
                                    

අලුත් ඉස්කෝලේ

 --------====------ 

niki's pov 

ඉස්කෝලේ වැඩ ඉවර කරලා මම hostel එකට ආවා.

 ආ මේ පුතා..niki.. 

මොන එහෙකටද මේ ආච්චි අම්මා මට කතා කරන්නේ... ඔව් කියන්න

 ඔයාගේ රූම් එකේ අනිත් ඇදට අද තව ගෑනු ලමයෙක් එනවා .. 

ඉතින් මම හිතින් හිතුවේ එයත් ඉක්මනටම පන්නලා දාන්න ඕන කියලා ..හහ්

 ඒ දරුවට පොඩ්ඩක් ඉස්කෝලේ හෙම පෙන්නන්න....අලුත් ලමයෙක් පුතා..කාමරේ අවුල් නොකර තියාගන්න වෙනවා දැන් ඔයාට...😏😂 

මලවිකාර...හ්ම්.. මම මගේ රූම් එකට ඇවිත් බෑග් එක විසික් කරා ඇදට..ජැකට් එක ගලෝලා විසික් කරා... නියමයි...ගානට කොක්කට...😂😂😏🤟

 මම අනිත් පැත්තේ ඇද දිහා බලන් කල්පනා කලේ මේ පිස්සි දවස් කීයක් ඉදීද කියලා...😏🤟 අන්තිමට ආව ඈන් නුත් හිටියේ දවස් 4 😂😏😁 

නැ නැ.ඔයාලා බලාගන්නකෝ ඉස්සරහට ඇයි එයාලා යන්නේ කියලා...ඇත්තටම මම කැමති තනියම ඉන්න..ඒකයි එයාලව එලවලා දාන්නේ... මට ලාවට නින්ද ගියා...😴..

ඔව් ඔව් ඇදුම් මාරු කලේ නෑ..wash දැම්මෙත් නෑ..😴😁 

dil's pov 

අලුත් ඉස්කෝලේ මාරම ලොකුයිනේ...සා වාව්... මම hostel එක පැත්තට යනගමන් හිතුවා... 

ගෙදර හිටියට වැඩකුත් නෑ..තනියම නේ😐...ඉතින් මම hostel ඉන්නවා කියලා තීරණය කලා...අලුත් යාලුවොව හම්බෙයි නේ .😁 

excuse me madem ...මම ආවේ අලුතෙන්...මගේ නම dil 

ආ...ඔය ලමයද ..කෝ දෙන්න මට ලියුම බලන්න...

 මේ ඉස්කෝලේ ඇතුලට බාරකාරයෝන්ට එන්න දෙන් නෑ...වැඩක් නෑ..මට එහෙම අය නෑ...😒😐මම හිටියෙත් නැන්දා එක්ක...හ්ම්... 

ආ දුව යමුකෝ මම රූම් එක පෙන්නන්ම්... 

එයා මගේ ඇදුම් බෑග් එකත් අරන් ඉස්සර වුනා...මම පිටිපස්සෙන් ගියා..එක රූම් එකක් ලග නතර වුනා...කොරිඩෝ එකේ ලමයි මන් දිහා බලන් හිටියා...😳 ලැජ්ජාවේ බෑ අප්පා... දොර ඇරලා සටස් ගාලා ඇතුලට පැන්න....

ආහ්...මොකා.....🤨😮 කොල්ලෙක්......girls school eke.... ආහ්...

මම madem ගියාට ප්ස්සේ හිමින් සැරේ ගිහින් අර අතපය දිග ඇරලා නිදන් හිටිය පිස්සාගේ .....😳😳නෑ..එයා කෙල්ලෙක්....මූනට උඩින් එබුනා...wow ....handsome....ආ...ඔල්මාදේ..

. මම ඉක්මනට අනිත් පැත්තට හැරුනා..මගේ බඩු අස් කරන්න එපැයි...

niki's pov

 දොර ඇරුනු සද්දෙට මට ගැස්සිලා ඇහැරුනා..ඒත් මම නැගිටින් නැතුව අහන් හිටියා...ඕ ඕ මම කපටියි 😌😏

 අර ආච්චි අම්මා යනකන් ඉදලා මම නැගිට්ටා... ආහ්....හීනි ලස්සන කෙල්ලෙක්...ටිකක් අමුතුයි වගේ ම්ම්.එයා දැක්කම ....ම්ම්...නෑ නෑ..මුකුත් නෑ

 එයා එකපාරට මගේ පැත්ත හැරුනා...

😳 ඔහ්..ඔයා..ම්ම්...අ...මම මේ රූම් එකට අලුතින් ආවේ...ඉස්කෝලෙ ටත් අලුතින්... 

මොක වුනත් ඔයා ආවෙ මගේ කාමරේට ඒ නිසා ඔයා වදයක් යවන්නම වෙනවා හ්හ....මම එයා කතාකරන දිහා බලන් හිටියා...මාර cute අප්පා...කටකාරයි වගේ...කන්කරච්චලේ එක දවසින් එලවන්න ඕන නෑ..දෙක තුනක් හිටුයාවේ...😌🙂😒 

hii මම dil කියලා එයා මට අතදික් කරා

 ම්ම් ඔයා බයවෙන්න යන්නේ දැන් 😏dil ව කාමරේන් පැන්නීමේ පලමු plan එක 😁😎

 එයා මට දික් කරපු අත දිහා මම ටික වෙලාවක් බලන් හිටියා එයාගේ මූන දිහාත් බැලුවා.. අහිංසක පාටයි cute ටිකක් ම්ම්ම් ආස හිතෙන රූපයක් 😁 අදාල නෑ... 

එයාගේ අතින් ඇදලා මම ලගට ගත්තා..එයා හුලගට ගහන් ගියා වගේ මගේ ඔඩොක්කුවටම ආවා...😎😏 එයා බය වුනා😳😮මගේ මූන දිහාවත් බැලුවේ නෑ ඇස් දෙකත් වහගෙන 😂😂පව් යකූ ...


haaaliii onne liuwa first chap eke....hodai de nadde...hee.kiyagene yanne kastiye peeaaseee(please)

byeee ennm

mn aaai enooo 

stay safee

NEW SCHOOLWhere stories live. Discover now