🔵 දෙදෙනෙක් ද 🔴

103 16 44
                                    

කෙනෙක්ගෙ ආත්මය අපිට පෙනෙන බාහිර ස්වරූපයට වඩා කොතරම් වෙනස් විය හැකිද..?
ඔව්... මේ අප දකින රූපයට යටින් කුමන අයුරක ගති ගුණ වලින් යුත් අයෙක් සැඟව සිටිය හැකිද..?

අපි නොදකිනා ඉසව්වක්, නොදන්නා ලෝකයක් අපේ දෑස් ඉදිරිපිට මැවුණු දිනයක ඔබ ඒ යථාර්ථයට මුහුණ දෙන්නට සූදානම්ද..?

ඔබේ විශ්වාසය බිඳී යන විට, ඔබගෙන් පෙරලා විශ්වාසයම බලාපොරොත්තු වන්නේ නම් ඔබ තෝරාගන්නේ කුමක්ද..?

පාක් ජන්ග් මින්...

පාක් ජන්ග් මින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


රොමියෝ...

පාක් ජන්ග් මින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පාක් ජන්ග් මින්...
රොමියෝ...

මොවුන් දෙදෙනාගෙන් ඔබ විශ්වාස කරන්නේ කවුරුන්වද..? ඔබගේ සිත මේ වන විටත් විශ්වාස කරන්නට පෙලඹෙන්නේ කවුරුන්වද..?

නීල දෑස් තුලත් රක්ත දෑස් තුලත් කුමන අන්දමේ රහසක් සැඟව ඇතිද...
ඔවුන් අයිති මේ මනු ලොවටද... නැති නම්..?

RED EYES Vs. BLUE EYES | PJMWhere stories live. Discover now