මම ඇත්තටම ලංකාවේ කෙනෙක් මම Korea වලට එන්නේ ඉගෙන ගෙන ඉවර වෙලා doctor කෙනෙක් විදිහට... මම ඇත්තටම Korea වල රෝහලක පිළිකා සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට කටයුතු කරන්න අරන් දැන් අවුරැදු 03 ක් ඇත්තටම මට සතුටුයි මොකද මගේ හීනේ වුනේ doctor කෙනෙක් වෙලා Korea වලට යන එක තමා එකට BTS ලත් හේතුවක් තමා මොකද මම ARMY කෙනෙක් මගේ රස්සාවත් එකක් BTS ලා ගැන හොයන එක ඇත්තටම අඩු වුනා....
ඒත් මම ලමයි එක්ක ඉන්න ගොඩක් ආස කරපු හින්දා මම ලමා වාට්ටුවක තමා වැඩ කලේ... එතනදි මගේ හොදම යාළුවා වුනේ NARA එයා ඇත්තටම පිළිකා රෝගයෙන් පෙලුනු අවුරැදු 10 ලමයෙක්..මට ඇත්තටම මගේ පවුල අත ඇරලා KOREA වලට ආවට පස්සේ කතා කරන්න හම්බෙන්න යාලුවෝ ගොඩක් හිටියේ නෑ..ඒ හින්දා පුංචි NARA මගේ හොදම යාලුවා..NARA ඇත්තටම ජිමින් ගේ ලොකු FAN කෙනෙක් එයා ඇත්තටම ජිමින්ට ගොඩක් කැමතී...ඉතින් එක දවසක් මං ගාව තිබ්බ JIMIN ගේ POSTER එකක් නාරා නැගිටින්න කලින් එයාගේ ඇද ලග අලවලා මං බලන් හිටියා ඇත්තටම NARA එදා ඇත්තටම JIMIN ව දැක්කටත් වඩා ගොඩක් සතුටු වුනා..
1 week later
හරි හෙට නාරා ගේ birthday එක මට ඇත්තටම ඕනේ වුනේ එයාට පුදුම හිතෙන විදිහේ දෙයක් දෙන්න...ඔය ගැන මම nara ගෙන් අහන්න ගියා nara ගේ උත්තරේ වුනේ "ඔයාට jimin ව මට බලන්න එක්කන් එන්න පුලුවන්ද" කියන එක එක කියලා හිනාවුනේ ඇත්තටම සුරංගනාවියක් වගේ මට ඇත්තටම jimin ව ගෙනත් දෙන්න පුලුවන් උනොත් ඒ වෙලේම naraට ගෙනත් දෙනවා.."බලමුකො jimin ගෙන් අහල" කියලා මම එතනින් ගියෙ ඇත්තටම මට ඒක nara වෙනුවෙන් කරන්න බෑ කියන දුක,තරහ මගේ හිතේ තද කරගෙන
මේක ගැන හිත හිත ඇත්තටම ගෙදර යනකොටම මම දැක්කෙ මිනිස්සු වට වෙලා ඉන්න තැනක්... ඇත්තටම එතන bts ලගේ fan meeting එකක tickets sell කරනවා.. මමත් පැනලා පොරකාලා ticket එකක් අරගෙන ආවේ අඩුම තරමේ නාරා වෙනුවෙන් jimin ගෙන් signature එකක් හරි ගන්න පුලුවන් කියලා හිතාගෙන ...
Time left
Fan meeting එකට යන ගමන් Twitter එකේ උඩ පල්ලහා යද්දි මරණ තර්ජන කතාවක් දැක්කත් ඒක කියවන්න මට වේලාවක් හම්බුනේ නෑ මොකද මට දැනටමත් තැනට ඇවිත් හිටපු නිසා...
At fan meeting
මගේ අම්මෝ ARMY ලා තොගයයි.. කමක් නෑ නාරා වෙනුවෙන් ඉන්නවා කියලා අන්තිමට හැම BTS MEMBER කෙනෙක්ගෙම SIGNATURE එක අරගෙන නැවතුනේ JIMIN ගාව
ESTÃS LEYENDO
DESTINY
Fanficāļāļāˇāļāļ§āļ¸ āˇāˇāˇāˇāˇ description āļāļāļāˇ āļąāļ¸āˇ āļąāˇ āļ¸āˇāļāļ¯ āļāļāˇāļāļ§āļ¸ āļ¸āļ¸ āļ¸āˇāļ āļ¯āˇāļāļ´āˇ āˇāˇāļąāļēāļāˇ...đ jimin āļāˇ oneshot ff āļāļāļāˇ āˇāˇāļ¯āˇāˇāļ§ āļāļ publish āļāļģāļąāˇāļą āˇāˇāļāˇāļąāˇ..đ āļāļāˇāļąāˇ āˇāˇāļ¸āˇāļ¸ āļāˇāļēāˇāļŊ āļļāļŊāļąāˇāļą āˇāˇāļąāˇāˇāļ¸ āˇāˇāļ¯āˇāˇāˇ āļāļāˇāˇāļāˇ āˇāˇāļēāˇ āļāˇāļēāļŊāˇ āˇāˇāļāļąāˇāˇâ