Chapter 24

429 84 8
                                    

මුලින්ම 3k views වලට thanks .....
මං මුලදි daily update දෙන්න හිතුවට මේ පාර A/L ලියන නිසා...
එහෙම දෙන්න වෙන්නෙ නෑ.....
මට වැඩ වැඩී.....
මං මගේ හොදම යාළුවා එක්ක ත් chat කරන එක අඩු කරා....
එයාට ත් වදයක් නිසා....
ඒක නිසා දැන් phone එක වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ.....
අනේ ...ඒක නිසා update එක දිගට දෙන්න බැරි වුනොත් මේ author ට සමාව දෙන්න හොදේ.....
මං අනික මේ කතාව කට්ටිය කියවයි කියලවත් හිතුවේ නෑ.....
ඇත්තටම මට ගොඩක් සතුටුයි....

Thank you 💕💜☺️

__________________________________

" babe එයා ඔයාට මොනවා හරි කරාද?..."

" එයා... එයා...මාව..."

අනේ දෙවියනේ මුකුත් වෙලා තියෙන්න එපා.....

" එයා මාව බදාගෙන ඉදියේ ......."

What 😳😳😳 ...ඕක කියන්න ඔච්චර තටමන්න ඕනෙයි.....
මං බයවුනා wedding එක වෙනකන් ඉන්න වෙනේකක් නැද්ද කියලා....

ඕ....cool down .....

" අනේ babe....sorry...."

" හරි හරි....ඔයා නිදාගත්තෙ කොහෙද?...."

" මං පහළ couch එකේ නිදාගත්තේ...."

" ඒ මොකෝ... "

" මේකයි වුනේ....
මං පහල අස් කරන්න ගියානේ....
ඊට පස්සේ ටිකකින් Hoseok hyung ආවා නින්ද යන්නෙ නෑ කියලා....
ඒක නිසා අපි film එකක් බැලුවා.....
මට එහෙම්මම නින්ද ගිහින්....
උදේ නැගිටලා වතුර ටිකක් බොන්න නැගිට්ට ම තමයි ඔයාලා කෑ ගහනවා ඇහුනේ....
මං තාම wash එකක් වත් දැම්මේ නෑ....
මේ මාර ගදක් එන්නේ....
මං ඉක්මනට wash එකක් දාගෙන එන්නම්...."

" හා... ඉක්මනට එන්න..."

අපි දෙන්නම change කරන් ආවම ....
Breakfirst එක ගත්තා.....

🐥:- "Taetae.... ඇයි සද්දයක් නැත්තෙ....."

🐰:- "ඊයේ රෑ yoongi hyung උදේටත් එක්ක කට වහලා වගේ......"

😺:- "කුක්කා ට තේරිලා නේ...."

🐰:- "තේරෙන්න දෙයක් නෑ මට ඇහුනා......"

😺👽:- "මොකක්......"

🐰:- "ඔව් ....ඉතින්  hyung ලගේ apartment එකේ වගේ මෙහේ soundproof නෑ....."

😺:- "ආයිශ්.....
මට අමතක වුනා නේ...."

🐨:- "අපිට ඇහුනේ නෑ....."

Stil With YouWhere stories live. Discover now