හායි ☺️
Voice එක පුරුදුයි.
ඔහ් ඔයා
ඒ මිතූ
මිතූ- ඉතින් කොහොමද
අහ් හොදයි.
මිතූ- ම්ම් ඔයා දුකින්. මොකක්ද ප්‍රශ්නෙ
අහ් එහෙම් මුකුත් නෑ
මිතූ- නැත්තෙ නෑ
නැ අවුලක් නැ අහ් ම්ම්ම්ම් ඔයා කාත් එක්කද ආවෙ
මිතූ- තනියම. ඔයා මගෙ ප්‍රශ්නෙ මගඅරිනව
ඒක ගැන දැනගන්න ඔයා කැමති වෙන එකක් නෑ. ඒ හින්ද අපි කතා නොකර ඉමු ඒ ගැන. ම්ම්
මිතූ- මුලින් කියල ඉන්නකො.
හ්ම්ම් දුකින් ඉන්න හේතුව නේද ඇහුවෙ
හේතුව ...... ඔයා ....
YOU ARE READING
Miss. Right || ✔️
Romance- OneShot - Everyone has a chapter they don't read out loud. 🤍