හයවන කොටස

231 63 0
                                    

මම මොකක් කරන්නද? 😔එහෙම දෙයක් වෙන්න පුලුවන්ද ?😔 මට මගේ කදුලු වත් නවත්තගන්න බැරි වුණා😥😥 . මම හෙමින් කවුරුවත් නැති තැනකින් වාඩි වෙලා හිටියේ හිත ටිකක් සාමාන්‍ය තත්වයට ගේන්න ඕන නිසා. 😔😔😔

ටිකක් වෙලා යනකොට මගේ උරිස්සෙන් කාගෙහරි සීතල ස්පර්ශයක් දැනුනා . හැරිලා බලද්දී කුකී😐. කවදාවත් මමත් එක්ක ගොඩක් කතා කරලා නැති කෙනා , දැන් මගේ ළග.😑😑

නැගිටලා එතනින් මම යන්න හැදුවත් මගේ අතින් ඇදගෙනම එයා ආයිමත් වාඩි වුණා .

"නූනා, ඇයි දුවලා ආවෙ? අපිට අකමැතිද ? "

මුලින්ම එහෙම ඇහුවම මගේ පපුවත් පිච්චිලා ගියා. 😥😥

" එහෙම නැහැ , ඒත් මම එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ.මට සමාවෙන්න😔😔 "

කියලා මම ආපහු දුවලා යන්න හැදුවත් කුකීගෙ ශක්තිමත් අත් එක්ක මට ඒ ගැන හිතන එකත් හීනයක් වුණා .

"නූනා, ඔයා යන්න. හැබැයි මම මේ කියන කතාව අහලා ඉවර වුණාට පස්සේ, කියලා බොහොම බැරෑරුම් මූණක් හදාගෙන කතාව පටන්ගත්තා .😑😑

" නම්ජූන් හ්‍යුන්ග්, මෙහෙම ගෑනු ළමයෙක්ට යෝජනා කරපු පළවෙනි වතාව. 😶

ඔව්. ඒ නම්ජූන් . "මගේ වෙන්න කැමතිද?" කියලා හෙමින් මගෙන් ඇහුවේ නම්ජූන් තමා.😶😶

"හියුන්ග් ගැන වැරදියට හිතන්නෙපා.එයා මේ තීරණය ගන්න කලින් අපි හැමෝගෙන්ම ඇහුවා,අපේ පවුලට ඔයා එකතු වෙනවට කැමතිද ?කියලා. ටේ ඒකෙන් ගොඩක් සතුටු වුණා . ඒ වගේම අපිත් කැමතියි ඔයා අපේ පවුලට එකතු වෙනවට.😶

නම්ජූන් හියුන්ග් ට ගොඩක් කලින් ලස්සන ගෑනු ළමයෙක් හිටියා. ඒත් අපේ පුහුණුවීම් නිසා වැඩිය මුණ ගැහෙන්න එයාලට බැරි වුණා ,ඒ නිසාම ඒ සම්බන්ධෙ බිදිලා ගියා.😥😥 කවදාවත් ආයිමත් බෑන්ඩ් එක ඩිස්බෑන්ඩ් වෙන දවස වෙනකන් ගෑනු ළමයෙක් ගැන හිතන්නෙවත් නැහැ කියලා තිබුණත් ඔයාට එයා කැමති වුණා 😔😔. ඒ නිසා කරුණාකරලා මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නෙපා. අපි නරක කට්ටියක් නෙවෙයි ." 😶😶😶

කතාව ඉවර වෙනකොට කුකීගෙ ඇස් වල කදුලු පිරිල තිබුණා . 😪😪මට ඒත් කුකීට දෙන්න උත්තරයක් නැහැ , අමාරුවෙන් වචන ගලපලා,

Life Goes On - Sinhala Fan Fiction( Complete)Where stories live. Discover now