🌹💖 i saw my mom daddy💖🌹

918 174 16
                                    

Jm- ජංකුක්... චෝහිට බනින්න එපා... එයා හරි... පැටියා ඔයාල ලග ඉන්නකන් එයාට ඔම්ම වගේම අප්පත් ඉන්නවා... චෝහි තරම් ඔඇටියට ඔම්ම වෙන්න පුලුවන් කෙනෙක් මේ ලෝකේ නෑ ජංකුක්... මං දන්නවා... මට ඉන්නෙ දැන් මගෙ පැටිය විතරයි... එයාව හොදින් බලා ගන්න... ප්ලීස්.... 

කියපු ජිමින් සෙටියෙන් නැගිටලා කෙලින්ම ගියේ කාර් එකට... කවුරු කතා කලත් කොල්ලා නතර වුනේ නෑ... කොල්ලා වාහනේ අරන් කෙලින්ම ආවේ තමන්ගෙ අපාර්ට්මන්ට් එකට.... කොල්ලට හිතා ගන්න බෑ දැන් මොකක්ද කරන්න ඕනේ කියලා... ජිමින් ගෙදර බඩු ඒ මේ අත විසික්කලා.. කෑ ගහලා ඇඩුවා...

මේ හැම දෙයක්ම කෙනෙක් නිහඩව බලන් හිටියා... ඒ වෙන කවුරුවත් නෙමෙයි... ජිමින් වාහනෙන් එද්දී අනිත් අයව නතර කරලා වාහනේක ජිමින්ගෙ පස්සෙන්ම ආපු... දොන්වූ... අවසානයේ ජිමින් නතර වුනේ අඑටිය ගාව බිම ඉදගෙන ගුලි වෙලා අඩ අඩ... ඒ වෙලේ ජිමින් ලගට ටිකෙන් ටික ආපු දොන්වූ... ජිමින්ගෙ උරහිස් වලින් අල්ල ගෙන ජිමින්ට කතා කලා...

" ජිමින් සර්...  මෙහෙම වෙන්න එපා... මැඩම් හිටියනම්... කොච්චර දුක් වෙයිද... ඔයා මෙහෙම ඉද්දී... මැඩම් වෙනුවෙන්වත් මෙහෙම නොවී ඉන්න... මැඩම්ගෙ හැමදේම වුනේ චූටි බේබී සර්වුයි... මැඩම්ට කරදරයක් වුනොත්... මැඩම් කිව්වා මැඩම්ගෙ හැම දෙයක්ම සර්ට දෙන්න කියලා... මේ තියෙන්නේ මැඩම්ගේ ෆෝන් එක... මන් හිතන්නේ මැඩම්ගෙන් මොකඛරි පනිවිඩයක් ඕකෙ ඇති... එහෙනම් සර් මන් යන්නම්... සර් නිවිසැනසිල්ලේ හිත නිදහස් කර ගන්නකො..."

කියපු දොන්වූ... එතනින් යන්න පිටත් වුනේ සෝගෙ පෝන් එක ටේබල් එක උඩින් තියලා...

අඩ අඩා හිටපු ජිමින්... දොන්වූ ගියාට පස්සෙ ලොකූ කල්පනාවකට වැටුනා... ටිකකින් කොල්ලගෙ ඇස් වලට අහු වුනේ සෝගෙ ෆෝන් එක... කොල්ලට ඒක බලන්නම හිතුන නිසා... කොල්ල ෆෝන් එක අතට ගත්තා.. ඒකට පාස්වෝඩ් එකක් දාලා...

කොල්ලා නිකමට ගහල බැලුවෙ තමන්ගෙ උපන්දිනේ... මොකද සෝහිට හැමදේම වුනේ තමන්ව කියලා ජිමින් දන්නවා... කොල්ලා හිතපු විදිහටම ෆෝන් එකේ ලොක් එක ඇරුනා... ඒකේ ගැලරියට ගිය කොල්ලා දැක්කෙ වීඩියෝ පෙලක්....

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now