මේකේ BTS ලා BTS ලා විදියටමයි ඉන්නේ. ඒ කියන්නේ එයාලා world famous boy band එකක් හාද? ඉතින් ඒ ගොල්ලො ගැන intro ඕනි නෑනේ. එයාලා ගැන දන්නවා නේහ් .
මේකේ ඉන්නවා girlsලා හත් දෙනෙක් එයාලා ලන්කාවේ high school girls ලා .
මේ ඉන්නේ ටශිනී
හැමෝම මෙයාට ආදරේට කියන්නේ ටශී කියලා. මෙයා හිටපු ගමන් සීරියස් වෙනවා . මෙයා army කෙනෙක් . මෙයාගේ බයස් උනේ jimin .
ජිමින්ට පට්ට ලවු එකක් තිබ්බේ.
ලවු ඉලවු කියන මෙයා ජිමින් වෙනුවෙන් වෙඩි කන්න තමා හිතන් ඉන්නේ. ඒක තමා මෙයාගේ පරම ආසාව. (මොන තරම් මොන්ගල්ද ඩාර්ලින්)මේ ඉන්නේ නවීශා
මෙයාට කිවුවේ නවී කියලා
යෙනූ එක්ක එකතු වෙලා කොල්ලොන්ව චා කරන එක තමයි මෙයාගේ ආසම වැඩේ උනේ.මෙයත් army කෙනෙක් මෙයාගේ බයස් උනේ ජන්ග්කුක් .
YOU ARE READING
เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ )
Adventureහදිස්සියේ හරි ඔයා ගේම් එකක් ඇතුලට ගියොත් ඒකත් ඔයාගේ හොදම යාලුවෝ ටික එක්ක . හැබැයි ඔයාට එහෙදි කවදාවත් දකින්න බලාපොරොත්තු නොවුනු අයව හම්බ උනොත්. හදිස්සියේ හරි ඔයා ආදරේ කරන් කෙනාට ගේම් එක ඇතුලෙදිම ඔයාව දාලා යන්න සිද්ද උනොත්. ඔයාගේ ජීවිතේට මොනා වේවිද...