💜️ oh man holy shitජන්කුක් එතනට එනගමන් කෑගහගෙන ආවේ එතන තිබ්බ ලී පාලම් දැකලා.
💛 මොනාද කුකී කියවන්නේ.
💜️ 😁😁😁😁😁😁
💚 හ්යුන්ග්
💗 ඕ කියන්න
💚 ඔයාලට නිකන් ගෑනු ලමයෙක් සින්දුවක් කියන්ව ඇහෙන්නෙ නැද්ද ?
💛 ඇහෙනවා ඇහුනා. දැන් එක පාර නැති උනා.
💓 ඒ නිකී ඔයා නේද ආහ්.
Niki - පිස්සුද හොබී ඔප්පේ මන් මොක්ටද සින්දු කියම්නේ.
🧡 ඒනම් ඒ සද්දේ මොකක්ද
💚 ඒක ඔයාලා හිතනවා සින්දුවක් තාලෙට අපිට ඒක ඇහෙන්නේ ඔයාලා කියනවා වගේ
Yenu - ආහ් ඒමද
💓 හොද හිතිම් කියන්නේ ඔය හිතපු දේ නම් කරන්න එපා.
( ඇඩ් එකක්. මේ දැන් ඉදන් එව්වා ' '
දාන්න්ම් හොදද ලමයි )Yenu - ' ආආආආආආආආආආආආඅහ් '
Yenu - ඒක මන් හිතන ඒවා අහන් ඉන්නවට.
💚 අම්මෝ කන කීන් ගානවා.
Yenu - පලිගත්තා . මේ දැනෙන සනීපෙට තමයි අද්යාත්මික සුවය කියන්නෙ.
Tashi - උබ වෙනදා ඕම කෑ ගගහා කියන්නෙ නැනේ
Nini - ඒක තමයි මාත් අහන්න හැදුවේ
Yenu - මෙහෙමයි ඉතිම් . දැන් හිතින් හිතුවත් කටින් කිව්වත් දෙකම එකයි.
Navee - ඕයි අපි මෙකේන් එහා පැත්තට යන්න ඕනද ?
Yenu - සිතියමේ විදියට ඔව්
💛 ඔහ් මේකත් කරමු එහෙනම්
🧡 හ්ම්ම්ම් බලමු
YOU ARE READING
เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ )
Adventureහදිස්සියේ හරි ඔයා ගේම් එකක් ඇතුලට ගියොත් ඒකත් ඔයාගේ හොදම යාලුවෝ ටික එක්ක . හැබැයි ඔයාට එහෙදි කවදාවත් දකින්න බලාපොරොත්තු නොවුනු අයව හම්බ උනොත්. හදිස්සියේ හරි ඔයා ආදරේ කරන් කෙනාට ගේම් එක ඇතුලෙදිම ඔයාව දාලා යන්න සිද්ද උනොත්. ඔයාගේ ජීවිතේට මොනා වේවිද...