මෙතන STEPS ගොඩක් මම කියලා තියෙන්නෙ ඔයාලට ගොඩක්ම ලේසියට තේරෙන විදිහට මුල ඉදලම පුන්චි CLICK එකෙ ඉදලම . එතකොට ඔයාලට ලේසි නිසා . නැතුව මේක ආමාරු නැ හරිම ලේසි . එකින් එක කියවගෙන යන්න .
STEP 01
📍APP NAME =: PicsArt
📍මුලින්ම ඔයාලා මේ APP එක PLAY STORE එකෙන් හරි APP STORE එකෙන් හරි DOWNLOAD කරගන්න ඕනි ..
📍DOWNLOAD කරලා APP එක OPEN කරගන්න ..
📍ඊට පස්සෙ PHONE එකෙ DATA OFF කරන්න .. DATA ඕනි වෙන්නෙ නැ .. 🤗
📍APP එක OPEN කලාම ඉස්සරහින් ADD එකක් වැටෙයි ඒක උඩින් වැරැදි ලකුන හරි SKIP කියන එක හරි CLICK කරන්න ..STEP 02
📍 ඊට පස්සෙ ඔයාලට මේ PHOTO එකෙ වගෙ SCREEN එක පෙනෙයි ..
📍ඔතන පහල මම පෙන්නලා තියෙනවා ඊතලයක් දාලා එ ධන ලකුන තියෙන රව්ම CLICK කරන්න ..STEP 03
YOU ARE READING
✦♡✧𝙷𝚘𝚠 𝚝𝚘 𝚎𝚍𝚒𝚝 𝚢𝚘𝚞𝚛 𝚙𝚑𝚘𝚝𝚘𝚜 𝚠𝚒𝚝𝚑 𝙱𝚃𝚂 𝚙𝚑𝚘𝚝𝚘𝚜✧♡✦
Short Story📍COMPLETED 📍 +[ STEP BY STEP] 💗 DATA is not required. ( SO EASY 💞 ) COMPLICATED ආසද තමන්ගෙ photo එකක් එක්ක තමන් කැමතිම artist ගෙ photo එකක් edit කරගන්න .. 😍 හරියට තමන් එ artist එක්ක එ photo එකෙ ඉන්නවා වගෙ පේන්න .. 💖 ඔන්න එහෙනම් කියවලා බලන්න...