අපි හැමෝම ආදරේ හොයන්නෙ හරි තැන් වලමද...
______________
"ඔයා ආදරේ හොයන්නෙ වැරදි තැන ජන්කුක්.."
"ආදරේ?! ඒ වචනෙ කවදාක්වත් අපෙ ප්රශ්නයක් වුනේ නැහැ.."
_______________
මුර්ගයා අවදි වුන වෙලාවෙ ඉඳන් පටන් ගත්ත සෙල්ලමේ කවදාක්වත් ආදරේ කියලා දෙයක් තිබුනේ නෑ..
එහෙනම් ඒ හැඟීම්..
ඒ මොනාද?HANJIN GROUP
CHOI SOYUN(31)
Owner of Hanjin GroupJEON JUNGKOOK(24)
ArchitectSEN(40)
Personl Manager of Soyun
⚠️This all are my ImAgINatiOn..
This story's characters are totally different from there real characters.
⚠️️Some parts are Mature..
Contain BDSM & Strong Language
YOU ARE READING
Wrong Place |JJK|onhold
Fanfiction"ඔයා ආදරේ හොයන්නෙ වැරදි තැන ජන්කුක්.." "ආදරේ?! ඒ වචනෙ කවදාක්වත් අපේ ප්රශ්නයක් වුනේ නෑ.." ____________________________________ All Good Girls Go To HEAVEN But Bad Girls Bring HEAVEN To YOU _________________...