#Vampire_prince 🧛♂️🧛♂️💗🙆♂️
Vampire කොල්ලා කෙල්ලව ඇදල ගන්නවා 🙊😳😮😲😲😲😲😲 දොර ඇරලා වාහනේ ඇතුලටම කෙල්ල ගන්නවා 😶😶😲😲😲😲😲
_____________________________________________
#හාදු_වැස්සේ_සිව්_වන_මල්_වැස්ස 🌿🌼🌼🌿🌼🌿
_____________________________________________
#අද_කොටස 💗මෝඩයා 😶😶😶 මොකද මේකේ ඇතුලේ ලයිට් නැත්තේ කළුවරයි අහ්හ්
හැරී වාහනේ එලිය ඔෆ්ෆ් කරනවා කෙල්ලව ඇතුලට 😁😉😉 ගන්නවත් එක්කම. කොල්ලට තමන්ගේ රහස එලි කරන්න කිසිම ආසාවක් 😔😔නෑ.
"මොකද මෝඩයා කතා නැත්තේ 😤
"කෑ ගහන්න එපා බේබද්දී 😡😡, හැරී ගොඩක් අපහසුවෙන් 🥺🧛♂️🧛♂️ඉන්නේ. කෙල්ලගේ ඇගේ නොගවෙන ලෙස තමයි ඉන්නේ එත් ඉතින් කෙල්ල එහෙම ඉන්නේ නෑ. 😅😅😅😅
"ඔප්පා මම ඔයාට 😁😁 කැමති ඔයා උත්තර දෙන්නෙ .. නැත්තේ ඇයි ?
"යා 🧛♂️🧛♂️😒😒😒😒පොඩ්ඩක් කට වහන් ඉන්නවකෝ අනේ මන් දන් නෑ කොහෙන් පාත් උනාද කියලා මම මෙච්චර කල් යහතින් හිටියා අහ්හ්
"කවුද හලෝ පාත් උනේ මම තමුසේ ට කැමති 😏😏😏😏😏😏
"අහ්හ් කට වහන් ඉන්නවාකෝ 😤😤😤😤🧛♂️🧛♂️🧛♂️මම කැමති නෑ පොඩි කෙල්ලන්ට. මම අවුරුදු 26 ලස්සන කොල්ලෙක් 😏😏😏😏😎😎😎
"ඉතින් 🤬🤬🤬🤬🤬🤬🤬🤬
"තමුසේ අවුරුදු 16 ලපටි කෙල්ලෙක්😂😂😂😂. මට එපා. 🤮🤮🤮🤮🤮🤮
හැරි ඉන්නේ ගොඩක් අමාරුවෙන් කෙල්ල කොල්ලව දැක්කොත් ඔක්කොම එවරයි🥵🥵🥵🥵 .......................................
"මම ලපටි නෑ ලොකුයි මම sexy යකෝ ... .😒😒😅🤣.........................................
"මෙන්න 🤭 sexy කියන එකේ තේරුම දන්නවද මෝඩ බේබද්දා 😂😂😂😂
"කවුද යකෝ බේබද්දා 😂😂😂😂
"මාව අල්ලන්න 🧛♂️🧛♂️ එපා යනවා එහාට 🥶🥶🥶🥶🥶🥶
YOU ARE READING
vampire prince 🧛♂️❤️
Ma cà rồngA story about a vampire's pop star falling in love with a naughty girl who goes to school