🐰part 05🐯

1.3K 258 37
                                    

ටේ කොච්චර මැසෙජ් දැම්මත් වැඩක් උනේ නෑ මොකද ඒ වෙනකොටත් එයා ඕෆ්ලයින් ගිහින් ඉවරයි.ඒ නිසාම ටේ කුකිට නොර්මල් මැසෙජ් කරන්න පටන් ගත්තා.

🐯කුකි මැනික අහන්න මං ඒ දේවල් ගැන බලාගන්නම්.. ඔයා බයවෙන්න එපා. අපේ අම්මලා තාත්තලා පොඩි ලමයි නෙමේ කුකි එයාලා අපිව තේරුම් ගනි..

චුට්ටකට ඔන්ලයින් එන්න නැත්තන් මේකටම හරි රිප්ලයි කරන්න..

බබා ඔයා දන්නෙ නැති උනාට මං ඔයාට අවුරුදු දහයකට වඩා කාලයක් හිතින් ආදරේ කරා මැනික😞... ඔයාට ඒක විහිලුවක් වෙන්න පුලුවන් ඒත් මගෙ හිත ඔයාට හදලා දුන්න ඉඩ වෙන කෙනෙක්ට දෙන්න බෑ මට මං මොනා උනත් දෙන්නෙත් නෑ. ඔයාට කල් ඔන්නම් හිතලා බලන්න මැනික අවුරුදු දහයක් ඉදපු එක මට තව ටික කාලයක් ඉවසන්න පුලුවන්..😢

ඔයා දන්නවද මැනික මං මේ ලොකේ ආසම වගේම වැඩියෙන්ම කැමති දේ ආදරේ කියන එක.. මගෙන් ඒ ආදරේ ඉල්ලන් ඕන තරම් අය ආව.... ඒත් ඒ එක කෙනෙක් ගාවවත් නැමුනේ නැති මගේ හිත ඔයාගෙ එක වචනෙටත් නැමෙනවා මැනික ඔයාගේ එක වචනෙටත් මගේ හිත පිනුම් ගහනවා😢.. මාව ඕනි කියලා ඕන තරම් කෙල්ලෝ ඕන තරම් දේවල් කරන්න ඇති කොල්ලොත්..ඒත් මගේ හිත ඉල්ලුවේ මගේ හා පැටියා විතරයි ඒයාම විතරයි..😢කොච්චර තේරුම් කරත් මේයා පිලිගන්නැ මැනික එයා ඒක පිලිගන්නෑ.මං ඒකට මොකද්ද කරන්න ඔනි.. ඔච්චර කාලයක් ඔයාවම හොයාලා ඔයා හම්බෙලත් මට වෙන කෙනෙක්ගේ වෙන්න මේයා ඉඩදෙයි කියලා ඔයා හිතනවද. නෑ මැනික නෑ.. එයා මුරන්ඩුයි ගොඩාක් මුරන්ඩුයි. එයාට ඕනි ඔයාව විතරයි..😢 මං ඒකට මොකද කරන්නෙ මැනික. ආ මං මොකද කරන්නෙ..එයා පිස්සු නටනවා මැනික පිස්සු නටනවා.. මං කොච්චර තේරුම් කරන්න හැදුවත් එයා තේරුම් ගන්නැ මට මෙල්ල කරන්න බැරි තරම් එයා මුරන්ඩුයි.😢

මගේ මැනික මං මොන ප්‍රශ්නේ ආවත් ඔයාව දාල යන්නෑ ඇත්තමයි😢එකම එක පාරක් මාව පිලිගන්න😢😢මං ඔයාට පොඩි හීරිමකවත් වෙන්න දෙන්නෑ ඇත්තමයි මැනික.....

🐰I am sry හ්‍යුන් මං දැන් කැමති උනොත් ඔයාට හැමදාම දුක්විදින්න වෙයි මට ඒක වෙන්න දෙන්න බෑ... ප්ලීස් දැන් නිදාගන්න.. මේක අසාධරනයි තමා ඒත් අපිට ඒ දේට මූණ දෙන්න වෙනවා..

UnCoNvEnTiOnAl Story✅..TK🚫🚫🍟️ [Complete ]Where stories live. Discover now