Part 2

284 22 0
                                    

.........next morning ...............
🗣️mis niki ඔයාට soul වලට  හදිසි මාරුවීමක් ලැබිලා තියෙනවා .කේස් එකක් බාර දෙන්න .මේ තියෙන්නෙ කේස් එකෙ file එක .sumi madam දැනටමත් soul වලට ඇවිත් ඇති .

Niki - ok මගේ බඩු ටික ලෑස්ති කරන්න .අපි දැන්ම යනවා .
..................................................................
Sumi -body එකේ මරන පරීක්ශනේ niki ආවට පස්සෙ කරන්න කියන්න jake.

Officer jake - ok madam

Niki -මන් පරක්කු නැනේ .sumi body එක අයින් කලාද

Sumi -තාම නැ .ඔයා එනක්න තියා ගත්තා

Niki - හොඳයි.අපි යමු body එක බලන්න

සුදු රෙද්දකින් වහලා තියෙන body එකේ රෙද්ද අයින් කලහම තියෙන දර්ශනේ බලන්න බැරුව සමහර්ක් officers ල එතනින් ගියේ නහය හකුලවා ගන්න ගමන් .ලේ පාර පුරා විලක් වගේ ,body එකෙ එලියට පනින්න වගේ තියෙන ඇස් දෙකෙන් පෙන්නෙ මැරුනු කෙනාගෙ වේදනාව .ඇස් වලින් වැටුන කදුලු හින්දා මුහුනු ආලෙපන දියවෙලා විරූපි පෙනුමක් එ මුනෙ ඇති වෙලා .සමහරුන්ට සිහි නැති වෙන්නම මේ දර්ශනේ ඇති .body එකේ මුහුනේ කම්මුලකට පහලින් ඇති අඩ සඳක් හා ඊතලයක් ඇති tatto එක තවත් භයංකර බවක් එක් කරයි .

Niki - body එකේ හැම තැනම කැපුම් පාරවල් තියෙන්වා එක ඇඟිල්ලක් කපලා .body එක කාගෙද කියලා හොයා ගත්තද

Officer jake - LBL company එකේ ceo Kim seri කියලා අපි සැක කරේ .අපි body එකේ DNA test එකක් කලා .body එක kim seri ගෙ කියලා තහවුරු කලා.එයාගෙ දෙමව්පියො ගෙන්වනවා body එක බාර දෙන්න .

Sumi -Niki body එකේ මූනෙ තියෙන tattoo එක ගැන මොකද හිතෙන්නෙ .

Sumi -Niki body එකේ මූනෙ තියෙන tattoo එක ගැන මොකද හිතෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Niki - බලමු ඒක ගැන හොයන්න ඕනා .

Officer jake -madam kim seri ගෙ car එක  s2 road එකෙන් හම්බවෙලා

Niki - body එක මෙතනට ගෙනත් දාල .jake මේ පැත්තේ cctv check කරලා බලන්න .main road එකෙන් මේ පාරට ඊයෙ රෑ ඉදන් අද පාන්දර වෙනක්න් ආපු වාහන ගැන .body එක check කරලා ඉවරයි මරන පරීකශනේ කරන්න කියන්න.පැය විසිහතරකට පස්සෙ body එක seri ගෙ පවුලට බාර දෙන්න .kim seri ge personal life එක ගැන විස්තර හොයන්න sumi .
................................................................
😈"Maje අද රෑට පාර්සල් එක යවන්න "

Maje - ok jungkook boss .boss අපේ drug deal එක  snake කාරයා උගේ පැත්තට හරවගන්න හදනවා .

Jungkook - මිනිහා නටනවා වැඩී .මිනිහව ඉවරයක් කරලා දාන්න
Maje - හරි boss .මං යන්වා .

Jungkook  - ඔයා බලන් නේද ඉන්නෙ .
(Jungkook කතා කරන්නෙ එයාගෙ මේසෙ උඩ තියෙන photo එකට)
මං හොඳට කරනවා නේද මට ඔයා  නැතුව ගොඩක් පාලුයි මැනික . එයාට ඉක්මනට හොද වෙයි කියලා doctors ලා කිව්වා .මං එයාව බලන්න හැමදාම යනවා .jimin hyung අපිව දාල රට ගියා ,එයා ඔයා නැතුව ගොඩක් දුකින් ඉන්නෙ මැනික .suga hyung හැම දාම hospital යනවා එයාව බලන්න hyung  අපිට පෙන්නුවෙ නැති උනාට ගොඩක් අඩනවා .
............sumi and niki apartment.......

Sumi -Yaaaaaaaaaaaaaa nikiiiiiii තමුසෙව මං අද මරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sumi -Yaaaaaaaaaaaaaa nikiiiiiii තමුසෙව මං අද මරනවා

Niki - මොකද බන් බෙරිහන් දෙන්නෙ .

Sumi - බෙරිහන් දෙන්නෙ බලනවා කවුද මගේ jame එක කැවේ .ඒක අන්තිම එක කඩේ තිබුන .😭😭

Niki -sumi you got no james 😂මං ඉතින් කෑව තමා 😁

Sumi - අනේ තොට කාපු ඔක්කොම බඩ පලයන් .

Niki - කුහක වැඩ ඔව්වා

Simi - nikiයො ඔයා අර symbol එක ගැන හොයා ගත්තද

Niki - චව් ච්ව් බ්න් එකෙ චෙරුම (niki කියවන්න ගත්තේ කෑම කටේ පුරෝගෙන )

Sumi -ඊයා බන් මූනටත් විසික් උනා ඕක ගිලලා කියන්න කියන එකක් මෝඩි

Niki -එක greek god Artemis ට අයිති symbol එක . God of hunting .

Sumi - ඉතින් මේ මිනී මැරුම hunting එකක්  .🤔මං හිතන්නෙ මේක එක මිනී මැරුමකින් ඉවර වෙන එකක් නැ .

Niki - hunters ලා අපි බලමු කොච්චර කල් මේ සෙල්ලම මා එක්ක කරන්න පුලුවන් වෙයිද කියලා😏. මචෙන් කොව්ජර බල් බෙකීලා ඉජිද්ද කිය්ජා

Sumi -yaaaaaaaa කෑම කටේ තියගෙන කියවන්න එපා .


........................................................................

The Greek god Artemis
වන සතුන්ගේ දේවතාවිය, දඩයම, වෘක්ෂලතාදිය, නිර්මලකම සහ දරු උපත; ඇයව රෝමවරුන් විසින් ඩයනා සමඟ හඳුනා ගන්නා ලදී. ආටෙමිස් සියුස් සහ ලෙටෝගේ දියණිය වූ අතර ඇපලෝගේ නිවුන් සහෝදරියයි. ග්‍රාමීය ජනතාව අතර ආටෙමිස් කැමතිම දේවතාවිය විය
ආටෙමිස් යනු පුරාණ ග්‍රීක දෙවිවරුන් අතර වඩාත් ගෞරවයට පාත්‍ර වූ එකක් වන අතර එපීසයේ පිහිටි ඇගේ දේවමාළිගාව පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකකි. ආටෙමිස්ගේ සංකේතවලට දුන්නක් හා ඊතලයක්, ඊතලයක් සහ දඩයම් පිහි ඇතුළත් වූ අතර මුවන් සහ සයිප්‍රසය ඇයට පූජනීය විය. රෝමයට සමාන ඩයනා, විශේෂයෙන් නමස්කාර කරනු ලැබුවේ රෝමයේ ඇවෙන්ටයින් කන්ද අසල, නෙමි විල අසල ය.

Hunting (ongoing)Where stories live. Discover now