chapter 3🥰❤️

144 5 4
                                    

#Kiss ❤️😘

දුවන එක නතර කරන කෙල්ල මහ පාර අසල පයිප්පයට කට තියලා වතුර බිගන බිගන යනවා.🥺 අඩමින් වතුර බොන ඇය අතින් කදුළු පිහ දාලා එතන බිම වාඩි වෙනවා. කෙල්ල ඇත දෙකෙන් මුණ වහගන අඩනවා.

"අහ්හ් මෙන්න මේක ගන්න අඩනවා නම් මේක ඔයාට ඕනේ වෙයි 😲😲🤭🤭😲😲

රෝස් ඔලුව උස්සලා බලනවා 🥺😲😲
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
#තෙවන_හාදුව 03
🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿

කෙල්ල ඔලුව උස්සලා බලනකොට ඇලන් ජනාධිපති පුතු තමන් ළඟ හිටගෙන තමන් දිහාට ලෙන්සුවක් දික් කරගෙන ඉන්නවා කෙල්ල  දැකලා කෙල්ල පුදුම වෙනවා .  එකපාරටම ෂොක්  වෙලා කෙල්ල ඉබේම නැගිටිනවා. 😲😲😲😲😲😲😲😲🥶

"Sir කියාගන  කෙල්ල ඇලන් දිහා බලලා බලාගන්නවා☹️☹️😲😲😲

" මම කිව්වේ ඔයා අඬනවා නං ඔයාට මේක ඕනෙ වෙයි, මේක අරගෙන ඕනතරම් අඬන්න😏😏😏😏😏😏😏😏😏😏

ඇලන් කෙල්ල  දිහාට අනුකම්පා සහගත බැල්මක් දාලා තමයි ලේන්සුව දෙන්නේ, ඒත් කෙල්ලගේ කකුල් දෙකත් එක්ක වෙවුලනවා.   කෙල්ල මෙච්චර දවසක් හමු වුන මේ  කඩවසම් පණ්ඩිත යා  එක්ක රණ්ඩු වෙනවා මිසක් කොල්ලගෙ මේ නගරං පාට් එක දාන්නෙ මොකද කියලා කියලා දැනගෙන හිටියේ නෑනේ😅, කොල්ලො ලොකු කමෙන් ඉන්නේ ආඩම්බරකමින් ඉන්නේ ජනාධිපතිතුමාගේ පුතා නිසා කියලා තමා දැන් කෙල්ල හිතන්නේ.

"ඇත්තටම මට සමාවෙන්න මම දන්නේ නැතුවයි එහෙම කරේ. Sir 😥😥😥😥

"මොකක් ගැනද කියන්නේ 😏😏

"මන් කීවේ උදේ රණ්ඩු උනේ එක ගැන 😔

"අහ්හ් අපේ ගෙදර වෙන රණ්ඩු වලට හැටියට එක මොකක්ද? මේක ගන්න ම්ම් අහ්හ් ගන්න 😌😌😌😌😌😌😌😌😌😌😌😌🤗

කෙල්ල කොල්ලා  කියන දේ අහලා  කොල්ලා  අතේ තියෙන ලේන්සුව අරගෙන තමන්ගෙ මූණ පිහද ගන්නවා.... 🥰🥰🥰🥰🥰

ලේන්සුව දීලා කොල්ලා  යන්න කියලා ආපසු හැරෙනවා.

"Sir  ස්තුතියි.🤗🤗🤗🤗

ඇලන් රෝස් දිහා  බලන්නේ නැතුව එහෙමම එක දිගට යනවා. රෝස් ඇලන්  යන දිහා බලන් ඉඳල හැරිලා යන්න යන්නේ..

kiss😘❤️Where stories live. Discover now