එයාලා ගියාට පස්සේ ජෙනි සිතිවිල්ලේම නින්දට වැටුණා.. 😴😴😴😴💤💤💤💤
පහුවදා උදේම නැගිටලා මූණ හෝදගෙන ඇදගත්තේ 7.00 වෙනකොට ජිම් ඉදපු තැනට යන්න ඕන හින්දා.. එදා සිකුරාදා හින්දා ඉස්කෝලෙ එදාට ඕන ඇදුමක් අදින්න පුළුවන්.. ජෙනි එයාගේ ඇදුම් තිබ්බ තැනින් කළු පාට ඩෙනිමයි 👖 අත් දිග කළු පාට උඩු ඇදුමයි 🧥 ඇදගත්තා ඉක්මනට.. ඒක ඇදගෙන පහළට ගිහිං උදේට ඉක්මනට කාලා එළියට බැස්සා.. එයා ගානට 7.00 වෙනකොට ජිම් ඉදපු තැනට ආවා..
"Hey Good Morning.. "🙋🏻♂️🙋🏻♂️
"Hey Jim.. Good Morning.. "😋😋😋
"ගානට වේලාවට ම ආවා... ඉක්මනට යමු.. "
"හ්ම්.... ශා..... WOW.... ඔයත් කළු පාටද ඇදන් ආවේ... "
"ඔව්... මගේ Favourite... " 🖤🖤🖤
"ආයිශ්...... දැන් ඔයාට English කතා කරන්නත් පුළුවන් නේද... "
"ආහා...... ඔව් මං මෙහෙට ආපු දවස් වලම පුරුදු වුණා... "
"ම් ..... ඒක හොඳයි.. එතකොට කවුරුත් සැක කරන්නෑ... "
කොහොමින් හරි කතාවෙන් කතාවෙන් ඉස්කෝලෙ ගේට්ටුව ළඟටම ඇවිත් හිටියේ එයාලා.. එදාට ඉස්කෝලෙ ළමයිව අදුරගන්නත් බෑ.. මොකද එයාලා එක එක විදිහට ඇදගෙන ඇවිත් හිටියේ.. කවදාවත් නැතුව කාලෙකින් තමා ජෙනි කළු ඇදගෙන ඉස්කෝලෙ ගියේ...
"අපෝ ළමයිව හොයන්න තියා හිතන්නවත් බෑ... "
"ම්...... "
"හරියට නිකං Party එකකට ආවා වගේ... " Jim කිව්වේ හිනා වෙවි... 😂😂😂😂
Jim ට නම් හැමෝම Good Morning.... Good morning.... මට හුළං... 🙄🙄🙄😏😏😏😏එතකොටම එතනට ආවා රෝස්.... 😤😤😤😤
"Hey.... Jim... Good Morning... "
"Good Morning.. "🙄🙄🙄🙄
"ඇයි අනේ ඔයා මේ වගේ කෙනෙක්ව යාළුවෙක් කර ගත්තේ... මට නම් පෙන්නන්න බෑ... " 👩👩
"ඇයි දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද මෙයා මගේ යාළුවා වුනයි කියලා.... " 😬😬😬
"නෑ..... ඉතින්... නිකං... "
"කට පියාගෙන යනවා යන්න.. "
Jim එහෙම කියලා ජෙනිවත් ඇදගෙන එතනින් ගියා.... මොකද ඒ වෙනකොටත් ජෙනිගේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න තිබ්බේ..... ජෙනිට හොඳටම තරහ ගිහින් තිබ්බෙ.... 😤😤😤😠😠😠😠
YOU ARE READING
𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️
Werewolfවෘකයෝ කියන්නේ මිනිස්සුන්ට එපා කරපු සත්තු ජාතියක්.. ඒත් එයාලා ගැන දන්න එයාලා එක්ක ජීවත් වුණ ඕන කෙනෙක්ට ඒක නිකං බොරු මිත්යාවක් විතරයි. Werewolf girl √ [ Completed ]