𝐅𝗼𝐫𝐛𝐛𝐢𝐝𝐞𝐧 𝐋𝗼𝐯𝐞 🚫

1.1K 82 4
                                    

𝐅𝗼𝐫𝐛𝐛𝐢𝐝𝐞𝐧 𝐋𝗼𝐯𝐞 🚫

𝐈 𝐒𝐭𝐢𝐥𝐥 𝐑𝐞𝗺𝐞𝗺𝐛𝐞𝐫
𝐖𝐡𝗼 𝐖𝐞 𝐖𝐞𝐫𝐞
𝐓𝐡𝐚𝐭 𝐍𝐢𝐠𝐡𝐭 .. ! 🥀

Author's Note ✍️

____________🥀____________

❣️𝐉𝐨𝐞𝐥 𝐀𝐧𝐝 𝐉𝐚𝐬𝐨𝐧❣️

- 𝐒𝐡𝗼𝐫𝐭 𝐒𝐭𝗼𝐫𝐲

First Update : 01 April 2020
Last Update : 03 April 2020

මම ලියපු තවත් ⁣කතාවක්. කොයි කාලේද ලිව්වේ කියන්න මතක නෑ ඇත්තටම. මොකක්හරි එකක් ලියන අතරමඟදි ලිව්වා වගේ තමයි මතක.

එතකොට මේ කතාව GaY (BL) story එකක්.

ඒ වගේම මේ කතාවේ විශේෂත්වය තමයි මේක Twin Love story එකක්.

මම වෙන රටක ඉන්න ඇත්තම Twin Couple එකක් instagram එකේ දැකලා තමයි මේක ලියන්න අදහසක් ආවේ.

ඒක හින්දා කියවන අය වැඩිය හිතන්නේ නැතුව කියවගෙන යන්න. ලංකාවට ගැලපෙන්නේ නෑ වෙන්න පුලුවන්. ඒත් වැඩිය හිතන්න එපා. මේක කතාවක් විතරයි..

පළවෙනි කොටසින් හම්බවෙමු.

____________🥀____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#ForbbidenLove

@AndreaMariyan

𝐅𝗼𝐫𝐛𝐛𝐢𝐝𝐞𝐧 𝐋𝗼𝐯𝐞 🚫Where stories live. Discover now