Jung hoseok එහෙම නැත්තන් j-hope. වයස 27යි.
ජන්ග් රාජකීය පෙලපතකින් පැවැත එන්නෙක්. පරම්පරාගත සාපයක් හේතුවෙන් ජීවිතය වෙනස් වෙයි. තම දෙමව්පියන් නොමැතිව තනියෙන් ජීවත් වීමට සිදුවෙයි. මොහුට සහෝදරයෝ වගේ ඉන්න යාලුවො ටිකක් ඉන්නවා.Kim seokjin එහෙම නැත්තන් jin. වයස 29.
Min yungi එහෙම නැත්තන් suga. වයස 28
Kim namjoon එහෙම නැත්තන් RM වයස 27
Park jimin වයස 26
Kim taehyung එහෙම නැත්තන් V. වයස 26
Jeon junkook එහෙම නැත්තන් JK. වයස 23යි.
Kim yura. වයස 22 යි. Kim namjoon ගේ සහෝදරිය. University අධ්‍යාපනය ඉවර කරලා දැන් coffee shop එකක වැඩ කරනවා.
Dong suya. වයස 22 යි. Kim yura ගේ ප්‍රාණසම මිතුරිය. Yura වැඩ කරන coffee shop එකේම තමා මෙයත් වැඩ කරන්නේ. University කාලේ ඉදන්ම යාළුවෝ.
මේ මගේ පලවෙනි ff එක. මම හිතනවා ඔයාලා මගේ කතාව කියවයි කියලා. කතාව ගැන වැඩිය මොකුත් කියන්නේ නෑ. කියවලා බලන්න.
Vote ,comment කරන්න. පලවෙනි කොටස අරන් එන්නම්. ආදරෙයි හැමෝටම 😘😘
YOU ARE READING
My vampire (Complete)
Vampireඋන් ගැන ඇහැ ගහන් හිටපන්. මොකද ඊලග පාර කිසිම වැරැද්දක් වෙන්න බෑ. එහෙම උනොත් උඹ ජීවත් වෙන අන්තිම දවස එදා වෙයි. අහ් තව දෙයක් ඊයේ අර බොඩීස් ගැන මොකක් හරි අවුලක් ගියොත් ඒකත් බලලා ඉවරයක් කරහන්. 😈හරි බොස්. මට තව තේරුනේ මාව රත් වෙලා මගේ ඇස් ඔව් මගේ ඇස් වෙ...