❤පසුතැවීම​❤

1.4K 295 2
                                    


තශි නැගිටිනකොට ඇද උඩයි හිටියෙ. ටික වෙලාවක් කල්පනා කරනකොටයි මතක් උනෙ එයාට jungkook ගෙ තුරුලෙ නින්ද ගියා කියලා. දන්නෙම නැතුව එයාගෙ අත ගියෙ තොල් වලට. ඔව් ඒ අර චූටි කිස් එක මතක් වෙලා. තශි හිතන් ඉන්නෙ නම් ඒක එයාගෙ first කිස් එක කියලා. එයා දන්නැනෙ jungkook එදා නිදාගෙන ඉන්න වෙලේ හොරාට කිස් එකක් දුන්න කියලා.

වොෂ් එකක් දාගෙන උයන්න කියලා වෙලාව බලන කොට නම් තශි උඩ ගියා. මොක්ද දැන් වෙලාව හතයි.

දෙයියනේ අද නම් මම ඉවරයි. දැන් මොකො කරන්නෙ.තශි හිමින් හිමින් කිචන් එකට යනකොට එයා දැක්කා නෝට් එකක් ෆ්‍රිජ් එකේ අලෝලා තියනවා.

'තශි මම වැඩකට වෙලාසනින් යන්වා. ඔයා තාම නිදි නිසා මම කැම හදලයි තියෙන්නෙ.යුනි යන්න මම වාහනයක් එවලා ඇති පරිස්සමින් යන්න​.'

තශිට පුදුමයි jungkook එයා ගැන මේ තරම්ම හිතනවද​. එයා මට ආදරෙයිද​. ඒත එයා කිව්වෙ අම්ම කියපු නිසා marriage එකට කැමති උනා කියලනෙ. මම මොනාද මේ හිතන්නෙ මමත් එයාට කැමතීද​. අයියො තශි ඔයාට පිස්සුද​. දැන් ඔය හීන ලෝකෙන් බැහල uni යමු. තශි එහෙම හිතුවත් එයාට හැම තිස්සෙම Jungkook ගැන මතක් උනා.

ඕව මේව හිත හිත දන්නෙම නැතුව එයා uni එකටත් ඇවිත්.

''තශි මොකො මේ.. උබේ හබියා අද උබට මොනාද කිව්වෙ.''ඔව් ඔව් ඒ වෙන කව්‍රුත් නෙමේ චිම්.

''එයා මට මොනා කියන්නද මැට්ටො.''

''ඇයි උබ වෙන දවස් වලට කියන්නෙ. උයන්න කිව්වා. ගේ අස් කරන්න කිව්වා. ඌ නම් යක්ශ පැටියෙක් කිය කියා.''

''මම කවද්ද jungkook ට එහෙම කිව් වෙ.''

''දවස නම් මතක නැ. හැබැයි උබේ ඔය හැකර කටින් තමයි එහෙම කිව්වෙ. පෝඩ්ඩක් ඉන්න මට පේන හැටියට බැනල නෙමේ ඊට වඩා දෙයක් වගෙ..''

චිම් එහෙම කිව්වම තශි ජම් බු ගෙඩියක් වගෙ රතු උනා.

''හරි හරි ඔය රතු වෙලා දිලිසෙන්නෙ.''

''මේ චිම් එහෙම නැ..මෝඩයා ''තශි එහෙම කියලා චිම්ගෙ පිටට පාරක් ගැහුවා.

දෙන්න කතා වෙවි යනොට ලමයි ගොඩක් නෝටිස් බෝඩ් එක ගාව එකතු වෙලා හිටියා.

STOLEN KISS ||COMPLETE||Where stories live. Discover now