රහසຯ͢✺⃘۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟̊̊͜͡💔❥̳̳̳̳ຯ͢➳̶

197 43 10
                                    

From SriLanka 🇱🇰

Tharu-යාහ්..... තෝ කෑම හැදුවා කිවුවේ කෝ කෑම.මට පේන්නෑනේ.මායාවක්වත් කරාද ඒටිකට.නැත්තම් තෝමටත් නොදී ඒටික කෑවා නේ.නපුරි උබලා වගේ යාලුවෝ හම්බුනාට වඩා හොදයි ශික්.......
බලාම් ඉතින් මට හොදටම බඩගිනී.මොන ලෝකෙකින් හරි මේ දැන් මට කෑම ඔනි (මම අත් දෙකත් බැදගෙන අහක බලාගෙනම හිටියා මට එකපාරටම ටක්... ගානවා සද්දයක් ආවා.මම බලද්දී සිත්මියා ඇවිල්ලා ඒකි මට ඉතිරි කරපු කෑම ටික වහලා තිබුනු භාජනේ ඇරියම තමා මට උන් හිටි තැන් අමතක වුනේ)
මම සුපුරුදු ගොන් හිනාව දාලා sorry කියලා කිවුවා.මම හිතුවේනම් මට කන පිරෙන්න බැනුම් අහගන්න වෙයි කියලා,
ඔහේ නෑ මෙන්න මේකි පද්ද පද්ද ආයෙම කාමරේට ගියා දැන් මට ලෝක පුදුම හතෙන් එකක් මෙතන වුනාවගේ තමා😂😂😂😂😂😂😂😂😂😂😂.මට හිතාගන්න පුලුවම් වුනා ඒ ඇයි කියලා.මොකද කිවුවොත් ඒක.....................මම දන්නේ නෑනේ 🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨.අහලාම බලන්න ඔනි.

Sithmi-(මම ඇදුම් බෑග් ලෑස්ති කරලා කොන්ඩේ පීරද්දී මට මතක් වුනේ මම පොඩිකාලේ දැකලත් මතක නැති අම්මයි,තාත්තාවයි.මට මතක විදිහට එයාලා නැති වුනා කිවුවේ accident එකකින්.මමයි,තරූ යි ළමා නිවාසේ ඉන්න කාලේ අපේ තාත්තලාගේ හොදම යාලුවෙක් වුන Mr.Jems තමා අපේ හැම වැඩකටම වියදම් කලේ.ඒවගේම එයාගේ නෝනා Mrs.Jems අපේ අම්මගේ අඩුව පුරවන්න සමත්වුනා.මොකද එයාලට ළමයි නෑ.අපිට එයාලගේ ගෙදරට එන්න කිවුවත් අපි ගියේ නැත්තේ වදදෙන්න ඔනි නැති නිසා.මේ ලගකදී Uncle jems අපිට අපේ අම්මලයි,තාත්තලයි එකතු වෙලා ගත්ත group Photo එකක් දුන්නා.ඒකෙන් ඔප්පු වුනා මගේ තාත්තයි,තරූගේ තාත්තයි හොදම යාලුවෝ කියලා.අපි දෙන්නා එයාලගේ මූනු දැක්කෙත් එදා මොකද අපි පොඩීම කාලෙදි එයාලා නැති වුන නිසා මූන මතක නෑ.අනික අපි දෙන්නාගෙම දෙමාපියෝ uncle ට තමා අපිව භාරදීලා මේලොකෙන් ගිහින් තියෙන්නේ.Uncle ට අපි කිවුවා අද කොරියාවට යනවා කියලා.එයා කිවුවේ එකම දෙයක් විතරමයි.ඒතමයි "ඔයාලා කොරියාවට ගියාම නරක Vampire ලගෙන් පරිස්සම් වෙන්න."ඒක අහලා තරූට හිනා ගියත් මම දන්නවා vampire ලා කියලා කට්ටියක් ඉන්නවා කියලා.තව දෙයක් තරූ දන්නැති දෙයක් මම දන්නවා.ඒත් මට බයයි මේගැන දැන ගත්තාම එයා මොනා කරගනීවිදෝ කියලා.ඔව් ඒක තරූ දැන ගන්නම ඔනි ඒත් අද නෙවේ.දවසක් එයි ඒ දවසට මම කියනවා මට මේක තවත් ඉවසන්න බෑ 😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞

🚫𝘝𝘈𝘔𝘗𝘐𝘙𝘌 𝘐𝘕 𝘓𝘖𝘝𝘌🚫 (ON HOLD)Where stories live. Discover now