Intro

451 60 30
                                    


මං ඉස්සෙල්ලාම intro එකක් දීල ඉන්නම්කො 😁.

Werewolves

Werewolvesල නැත්තන් වෘක මිනිස්සු කියන්නෙ පෙර ආත්මවල ශාපයකට ලක්වෙච්ච අය. නැත්තන් වෘක ප්‍රහාරෙකින් වෘක මිනිසෙක් බවට පත් වෙලත් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වුණාට පුරහඳ පායන හැම රාත්‍රියකම එයාල සැබෑ ස්වරූපයට පත්වෙනවා. ඒ කියන්නෙ වෘකයො බවට පරිවර්තනය වෙනවා. වෘකයො සඳ උතුම් කොට සලකනවා.

ඒ වගේම මෙයාලට packs තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වගේම මෙයාලට packs තියෙනවා. ඒ ඒ packs තරහයි කියන්නත් බෑ. ඒත් සමහර packs අතර හතුරුකම් තියෙනවා.

Werewolf Kingdom

ඇල්ෆා ( Alpha )

මෙයා තමයි pack එකේ නායකයා. ඒ කියන්නෙ රජා. මුළු pack එකම මෙයාට යටත්. ඇල්ෆා කෙනෙක්ව පාලනය කරන්න ටිකක් අමාරුයි නෙමෙයි බෑ. ඒකට තවත් ඇල්ෆා කෙනෙක්ම ඕනෙ. ඇල්ෆගෙ ඇස් රතු පාටයි

ලූනා ( Luna )

ඇල්ෆගෙ සහකාරියට කියන්නෙ ලූනා කියල. ඇල්ෆගෙන් පස්සෙ සම්පූර්ණ බලය හිමි ලූනට. ලූනගෙ ඇස් නිල් පාටයි.

බෙටාවන් ( beta )

මෙයාල තමයි pack එකේ ආරක්ෂකයො. ඇල්ෆට පක්ෂපාතී වගේම ශක්තිමත් දක්ෂ රණශූරයො. බෙටාවන් male වගේම female අයත් ඉන්නවා. ඇස් කහ පාටයි.

Elders

Pack එකේ ඉන්න වැඩිමල් අය තමා eldersල කියන්නෙ. මෙයාලට අත්දැකීම් වැඩියි වගේම ඇල්ෆා පවා මෙයාලගෙන් උපදෙස් ගන්නෙ. Pack එකේ හැමෝම මෙයාලට ගරු කරනවා.

ඔමේගාවන් ( Omega )

සාමාන්‍ය ගැහැනු වෘකයින්. ඔමේගලගෙ රාජකාරිය werewolvesලගෙ පැවැත්ම තහවුරු කරන්න වර්ගයා බෝ කරන එකයි pupsල බලාගන්න එකයි. ( pups කිව්වෙ වෘක පැටව් ). ඔමේගල තත්වයෙන් පහත් අය. වැඩිය ගණන් ගන්නෙ නෑ.ඇස් දුඹුරු පාටයි.

Wolf Kingdom [ On Hold ]Where stories live. Discover now