No One POV
Taehyung university එක වටේ ඇවිද්දෙ jinවයි jiminවයි හොය හොය..
බැරිම තැන tae jiminට කෝල් එකක් ගත්ත..
Tae: කොහෙද මනුස්සෙයො ඉන්නෙ..
jimin: අපි ඉතිං හිතුවෙ නෑනෙ ඔහොම එකක් වෙයි කියල..
Tae: මොන ලෝකෙද මිනිහො ඉන්නෙ... ගහන් නෑ බං ඉන්න තැනකිං එලියට වරෙංකො
ඒ කියනවත් එක්ක jimin jin එක්ක washroom එක පැත්තෙ ඉඳං ගාට ගාට එනව.. jinට තවත් හිනා..
jimin: උඹ කෑ ගහපු විදියට, එතන ඉන්න පුලුවංද බං..
Tae: ලැජ්ජාවෙ බෑ බං..
Jin: අනේ..අද විතරක් ලැජ්ජාව.. අපිට ඇහුණ ඊයෙ මොකද්ද එකක් ගැන නේද ජිමින්..
Jimin: හෙහ්.. ලැජ්ජ හිතුනද.. ආ ආඅ.. ඕං රතු වෙනවා..ආ...
දෙන්නම taeට විහිලු කරන්න ගත්ත..
"lectures ඉවර වෙලා practices වලට යනව නේද.. " tae කතාව වෙනස් කරන්න ඕන නිසා කියල දැම්ම..
Jimin: ඔව් මගෙ පූස් පැටියට චියර් කරන්න එපැයි..
ජින්ට ඒ ගමන්ම කෝල් එකක් ආව...
Jin: ජිමින් තේ මට යන්න වෙනව..ජුනී කෝල් කරා ගමනක් යන්න.. මං යනව ඒනම්.. එයා ඇවිල්ල..
Ok hyung.. bye...
Bye hyung.. පරිස්සමට
පැය කීපෙකිං හවස 4 විතර වෙද්දි එයාලගෙ ලෙක්චස් ඉවර වෙලා දෙන්නම ගියේ ස්ටේඩියම් එකට..
එතකොට taehyung ඇවිල්ල cheer teams වල leader...
හැමෝම හිටියෙ එතන
University එකේ තව සති දෙකකිං තියෙන basketball තරඟෙට හැමෝම මහන්සි වෙලා practice කරනව...
ඔක්කොමල හිටියෙ indoor stadium එකේ.. hobi ස්ප්‍රයිට් එකක් එක්ක ආදරෙං වෙලිල, jimi sugaට චියර් කරන්න පුලුවන් කොහොමද උපරිමෙන් ම චියර් කරනව,
YOU ARE READING
LONG RIDE [COMPLETED]
FanfictionMy 2nd ff - TAEKOOK 🚫If You don't like bl stories, just leave🚫 Ok, let's get it.......