රන් අසිපත 🗡💫
🥀🌙 ..ඔබට විශ්වාසයිද ශ්වේත..
ඔබ වෙනුවෙන් පමණයි කාලන්..🌙🥀— පෙරවදන
(මෙය කොටස් දෙකක කෙටිකතාවකි)පළමු පලකිරීම - 2020 දෙසැම්බර් 11
අවසන් පලකිරීම - 2020 දෙසැම්බර් 13________ ༒ _________
කාලන් 🖤
ශ්වේත 🤍
රජරට රාජධානියේ හා කන්ද උඩරට රාජධානියේ ඔටුන්න හිමි කුමාරවරු දෙදෙනා..
කාලන්ගේ මුතුන් මිත්තන් විසින් සාදා ප්‍රධාන රාජ්‍යයන් තුනට යැවු මූත් අතුරුදහන් වු රන් අසිපත් ත්‍රිත්වයක්..
නැවත සොයාගෙන රාජධානි තුන වෙත ලබා දීමට තරුණ කුමාරවරු දෙදෙනාට හැකිවේද..??
ඒ අතරින් ඔවුන්ගේ සිත්වල ඇති හැඟීම් පිබිදෙයිද..?
________ ༒ _________
විශේෂ ස්තුතිය.
* Achinthya Amarakoon
-මේ පෙඟිච්ච කොල්ලෝ දෙන්නගේ artist තමයි අචින්ත්‍යා නංගි. එයාට ආසයි කියලා තමයි මම මේ කොල්ලෝ දෙන්නව දාලා පළවෙනි වතාවට රජ කාලේ කතාවක් ලිව්වේ.-* Tharu Maddegoda
-මේ පෙඟිච්ච කොල්ලෝ දෙන්නව දාලා කවර් එකක් හදලා දුන්නේ ටරු තමයි-________ ༒ _________
❌🚫⚠️..මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කතෘ අවසරයකින් තොරව මෙහි අඩංගු කිසිවක් 'කුමන අයුරකින්' හෝ උපුටා ගැනිම හෝ වෙනත් කිසිඳු සාමජ අඩවියක, වට්ස් ඇප් හා වෙනත් විද්‍යුත් මාධ්‍යක පල කිරිම සපුරා තහනම්..⚠️🚫❌
________ ༒ _________
#රන්අසිපත
@AndreaMariyan
YOU ARE READING
රන් අසිපත 🗡💫
Historical Fiction[COMPLETED] 🌙 ..ඔබට විශ්වාසයිද ශ්වේත.. ඔබ වෙනුවෙන් පමණයි කාලන්..🌙 ප්‍රථම පළකිරීම මුහුණුපොත තුල : 2020 දෙසැම්බර් 11 අවසාන පළකිරීම මුහුණුපොත තුල : 2020 දෙසැම්බර් 13 ❌🚫⚠️ - PLEASE DON'T COPY OR STEAL ANYT...