Chapter 17

229 40 8
                                    

Morning .....

මෙන්න මෙහෙමයි වුනේ ඔන්නී ... මම දැන් ගියානේ ඔෆිස් එකට ඊට පස්සේ කෙනෙක් මාව අරගෙන ගියා CEO ගේ ඔෆිස් එකට .. මමත් ඉතින් ගියා .. එයා ජනේලෙන් එළිය බලන් හිටියේ .. එකපාරටම හැරුන ගමන් මමත් හෙනට පුදුම වුනා නේ ... පස්සේ එයා මට කට්ටිය අදුන්වලා දුන්නා .. වැඩ ටිකත් කියලා දුන්නා ... වැඩ ඉවර වෙන්න පරක්කු වුන නිසා මාව ගෙනත් දැම්මා ආහ් මට ඩිනර් එකත් අරන් දුන්නා ....... එයා නම් මාරම හොදයි ☺️

ආහ්හ් එතකොට ඔයාව ගෙනත් දැම්මේත් ජින්‍යොන්ග් ද ...

ඔව් ඔන්නී ..... එයා නම් මාරම හොද කෙනෙක් තමයි .. ඔෆිස් එකෙත් හැමෝම වගේ එයා ගැන හොද විතරමයි කියන්නෙ ...

- Good Morning වොනී .... ජිමින් එහෙම කිය කිය ඇවිත් ජූරි එක්ක කතා කර කර හිටිය වොනීගේ කම්මුලට හාදුවක් දුන්නා ... ඒ ගමන්ම ජූරිටත් good morning කිව්වා ....

මොනවද මෙයාමේ උදේ පාන්දරම කියවන්නේ ... ජිමින් ඇහුවේ ඉන්වොන්ව බදාගෙන එයාට තුරුල් වෙන ගමන්මයි ....

අයින් වෙන්නකෝ අනේ මෙතන ජූරිත් ඉන්නවානේ වොනී ජිමින්ව තල්ලු කරන ගමන් කිව්වා ...

ජූරි හිටියට මොකද කියන ගමන් ජිමින් තවත් එයාට තුරුල් වුනා ...

ජූරිට ඒවා දැකලා හිනා යන්න ආවත් හිමීට අහක බලාගෙන හිටියා ...

කොහොම හරි අමාරුවෙන් ජිමින්ව අයින් කරත් එයා ඒ පාර වොනීගේ උරහිසෙන් ඔලුව තියාගත්තා ...

මේ අහන්නකෝ ජිමින් .. අපේ ජූ ගිහින් තියෙන තැන ජින්‍යොන්ග්ගේ company එකක්ලු ..

- ජින්‍යොන්ග් කවුද ජින්‍යොන්ග් මට මතක නැහැ නේ .....

මොකක්ද අනේ ... ඔයාට මතක නැද්ද එකපාරක් ඔයා එයාගේ මූණටම එකක් ගැහුවේ ...

- අහ්හ් හරි හරි ජින්‍යොන්ග් දැනුයි මතක් වුනේ .... ඉතින්

මේ ජූ අලුතින් වැඩට ගිය ඔෆිස් එක එයාගෙලු ...

- ම්ම්ම් හ්ම්ම් ... මේ ජූරි ඔයාට දැන් ඔය තැනට යන්නම ඕනේද ජිමින් ඇහුවේ එයා දිහා බලන ගමන් ..

ඔව් ඔප්පා මම හරිම කැමතියි එතැන වැඩ කරන්න ...නියම තැනක් ඔප්පා ... වැඩත් එච්චර අමාරු නැහැ කට්ටියත් හොදයි

𝗗𝗿𝗲𝗮𝗺𝘀🌠ᵖʲᵐ ✔︎Where stories live. Discover now