😁ඔන්න දැන් ශෙලී ඉන්නේ Canada වල නෙමේ හොදේ කොරියාවේ😁
🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼
Flight එකෙන් අඩිය තියද්දිම ටොබොක්කි සුවද, රාමේන් සුවද,කිම්චි සුවද නිකන් එනවා එනවා එනවා වගේ..... 😂 (ශෙලීගේ fav menu එක) මිමී මට රසට උයලා ඇතිනේ.... කොහොමත් ඉතින් එයාගේ කෑම පට්ට රසයි නේ... හැමෝම එනවා කිවුවා මාව ගන්න... යේ යේ මිමී,ඩැඩී,නූනයි තුන්දෙනාම දැන් ඇවිල්ලා ඇති නේ.... ආසාවේ බැරුවා....😍😍😍 එහෙනම් කෙල්ලෙ අපි ගියා....
පොඩ්ඩක් ඉක්මන් කරලා යන්න ඕනේ......
Luggage ටිකත් තල්ලු කරන් යද්දී එක කොල්ලෙක් මගේ ඇගේ හැප්පුනා.... අවූවූවූ....... කොහෙ බලගෙන්ද යන්නේ අහ්හ්හ්හ්.... මාව ගනන්වත් ගන්නෙ නැතුව මට අඩුම තරමේ Sorry කියලවත් කියන්නෙ නැතුව එයා ඒ ගියාද.....???????අහ්හ්හ් ඇත්තටම ගියාද?????
මේ මගේ ඇගේ හැප්පිලා......
මාව ගනන් ගන්නෙත් නැතුව.......
මට රිදුනත් එක්කනේ අප්පා.....
ඇගිල්ලකුත් සීරීලා ලේත් එනවා... (ඒ පොඩි සීරිමත් ශෙලීට මහා ලොකූ දෙයක් ඉතින් මලක් වගේනේ මිමී බලගෙන තියෙන්නේ කෙල්ලව😁) මහ පිස්සෙක් කියලා ඇහෙන නොහැහෙන ගානට මන්ම කියාගෙන බිම බලනකොටයි දැක්කේ ඒ කොල්ලගේ key tag එක..... පුදුම හදිස්සියක් නේ ඉතින් මටත් වඩා හදිස්සි කාරයොත් ඉන්නවද......🤔
YOU ARE READING
🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction❤️ѕнєℓℓу+кσσ❤️ 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 හැමෝගෙම ආදරේ දිනා ගත්තත් යාලුවෙකුගේ ආදරේ සහ විශ්වාසේ අහිමි වූ ආදරේට පෙරේත දගකාර හැඩකාරියකගේ සැගවුනු පෞර්ෂයත්.......... පියාගේ ආදරය දිනා ගැනීමට නොහැකි වූ, දඩබ්බර සෙල්ලක්කාර කඩවසම් තරුනයෙකුගේ සිහින දඩයමක් අත...