𝙰𝚄𝚃𝙷𝙾𝚁 𝙽𝙾𝚃𝙴 ❤️

337 80 45
                                    

𝖧𝗂𝗂𝗂𝗂𝗂𝗂...... මගේ ආදරණීය අක්කලා නංගිලා හැමෝටම.... ( අයියලා මල්ලිලා කියවනවද දන්නෑ )

ඔයාලා හොඳින් ඉන්නවා නේද .... ගොඩ කාලෙකින් මං ඔයාලට කතා කරන්නේ...

අළුත් කතාවත්..... Short එකක්... මේක තමා මගේ පළවෙනි FF එක වෙන්නෙත්...

Mine Rose....

කියවපු අය දන්නවා ඇති කතාව මොන වගේද කියලා... වැඩි දෙයක් කියන්නෑ... පුළුවන් නම් කතාව හොඳද නරකද කියලා කියාගෙන යන්න. 😔 Plz...........

මං හිතා ගෙන හිටියේ Black Heart දෙන්න.... ඒත් මේක මුළින් දීලා ඉන්නවා කියලා හිතුවා....

ඊයේ නිකං ඉන්නකොට තමා ලියන්න අදහසක් ආවේ.... ඊයෙම ලිව්වා.

මං දන්නෑ හොඳද කියලා.. අඩු පාඩු ඇති... ගොඩක්...

ඔයාලා මට කතාව කොහොමද කියලා පොඩි වේලාවක් අරගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න....

හැමෝටම ගොඩාක් ආදරෙයි.....

Black Heart ඉක්මනට ම දෙනවා....

පරිස්සමින් ඉන්න කට්ටිය....

_______________________________ ✍ 𝑃𝑎𝑟𝑘𝑛𝑎𝑤𝑜......

𝙼𝙸𝙽𝙴 𝚁𝙾𝚂𝙴 ✔️Wo Geschichten leben. Entdecke jetzt