💟Sleeping Love 💟( Suga 🐱)

181 45 3
                                    

කොහොමහරි මෙහෙම ටික දවසක් ගියා. මාස 6ක් විතර වගේ. ඉතින් සෞම්‍යායි කුකීයි doctorව හම්බ වෙන්න ගිහින් ආවා. ( ඇයි කියලා වෙනම කියන්න ඕනේ නෑනේ මෙතන තොත්ත බබාලා නෑනේ👀😂)

"මොකෝ ඩොක්ටර් කියන්නේ" ඔයා සෞම්‍යාගෙන් ඇහුවා.

"පොඩ්ඩක් ඉන්න මුලින්ම කුකීගෙ අම්මාට කියන්න ඕනේ. අනිත් අයට ඉක්මනට එන්න කියන්න" ඒ සෞම්‍යා.

"අම්මෝ නැන්දම්මාට තියෙන ආදරේ😁" ඔයාට හිනා. ( අපි එහෙම තමයි😌)

සෞම්‍යාත් හිනා වෙලා ෆෝන් එක අරන් ගියේ ඔම්මාට කෝල් කරන්න. එයා ආවට පස්සෙ හැමෝම ඇහුවා මොකෝ වුණේ කියලා.

"ම්... Twiceලු ඔන්න" සෞම්‍යා කුකී දිහා බලලා කිව්වා.

" අනේ ෂෝයි නේ" අපේ ඉමා උඩ පැන්නා.

හැමෝටම ගොඩක් සතුටුයි.

හැමෝම මේ ගැන කතා කර කර ඉද්දි ටික වෙලාවකින් යූන්ගියා එයාගේ කාම්බරේට ගියා නිදා ගන්න හිතාගෙන.

"මං කොහොමද අනේ යූන්ගිට කියන්නෙ? මට බයයි" ඉමා මොකක්දෝ ගැන කල්පනා කරා.

කොහොමහරි ඉමා හිත හයිය කරගෙන යූන්ගි ලගට ගියා කතා කරන්න.

"මේ... යූන්ගි!" කාම්බරේ දොර ලගට ගිහින් ඉමා කතා කරා.

"ආහ් ඉමා කියන්න" යූන්ගි ඇයි කියලා බැලුවා.

ඉමා දුවන් ඇවිත් යූන්ගිව බදාගත්තා.

" සරන්හේ යූන්ගියා " ඉමා එයාව බදාගෙන අඩන්න ගත්තා.

"මාත් ඔයාට ඒකමයි කියන්න හැදුවේ ඒත් මං බය වුණා. සරන්හේ ඉමා" එහෙම කියලා යූන්ගි ඉමාව බිත්තියට හේත්තු කරලා කිස් කරා🤭👀

ඔන්න ඔහොම යද්දි ජිමින්ශීගේ birthday එකත් ආවා. හැමෝම එයාට suprice party එකක් දෙන්නයි යන්නේ. ඒ නිසා කෙල්ලෝ ටිකට එයා එක්ක එලියට යන්න කියලා කොල්ලෝ ටික party එකට ලෑස්ති වුණා. ඒත් ටේ කවුරුහරි එනකම් බලන් ඉන්නවා.

_________________________________
ඔහොම හිටු ඔහෝ.... ම හිටු ජිමින්ශීගේ birthday එක.. එයාට විෂ් කරන් යන්න guys👀😌

Please Vote And Comment🥰💜

𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼..💗(𝕔𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) Where stories live. Discover now