My angel. the fright.

125 31 13
                                    


🐨- යුන්ගි මේ පාර තමුන් මොනාද?? කරන්න
හිතන් ඉන්නේ............

😾- මන් මොනවා කලාම ඔයාට තියෙන ප්‍රශ්නය මොකද්ද??

🐨- තමුන් දන්නවද තමුන්ගේ රාජධානිය
ආලෝකය ටිකෙන් ටික ආක්‍රමණය කරනවා කියලා.......ආ...........ආ.........දන්නවද???

😾- ඔව් මන් දන්නවා ඉතින් මට මැරෙන්නද
කියන්නේ..........

🐨- අපි යුද්ධයක් කරලා ... අපේ සීමාව වැඩි කරමු...මොකද හිතන්නේ..

😾-ඔයාගෙ කෙහෙල්මල් යුද්ධ නිසා තමා මේ ඔක්කොම සාමයේ රජවරු හිටියනම් මේ මුකුත් වෙන්නෙ නෑ.. එනම් මේ රාජ්‍යන් වෙනදා වගේ තියෙනවා . මේ රාජ්‍යයන් වෙන් වෙන්න
හේතුව ඔයා .................

🐨- මේ පාර අපි යුද්ධයට යනවමයි. ඔයා එන්නම ඕනි .. යුන්ගි තමුන්ට බෑ මගේ අණට පිටින් යන්න.

---------------------------------------------------------------------
කවුද සාමයේ රජවරු

---------------------------------------------------------------------කවුද සාමයේ රජවරු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Komada gamma 😂😂😂💝)

See you ........

Stay safe ..
Stay home .........

I'm your lazy kity ..........
Bye.........

You've reached the end of published parts.

⏰ Last updated: Nov 23, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

My Angel(on Hold )Where stories live. Discover now