හෙලෝ 😁
මේක අලුත් story එකක් 😁
Yeah cover එකෙනුයි name එකෙනුයි තේරෙනවා ඇති නේ මේක කා ගැනද කියලා
ඔව් මේක අපි අතරේ නැති ඒත් අපේ හදවතෙ ජීවත් වෙන අපේ ඒ angel jonghyun ගේ 😔
මේක ලියන්න එක reason එකක් තමයි jonghyun is my bias 😔💙
And another one is මට jonghyun වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් නෑ පුලුවන් එකම දේ මෙහෙම story එකක් ලියන එක විතරයි 😔
හරි මන් හිතනවා මේකේ readersලා ඔක්කොම jonghyun ව දන්නවා ඇති කියලා මන් ආය අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ එයා කවුද එයාට මොකද්ද උනේ කියලා 😔💙
හරි story එක ගැන කිව්වොත් මේක මට ඉබේ කඩාපාත් වෙච්ච idea එකක් 😂 මේක oneshot එකක් 😁
ම්ම්ම් එච්චරයි වෙන මුකුත් special දෙයක් නෑ එක chapter එකක් විතරක් තියෙන හින්දා මට සතියක් කල් දෙන්න පුලුවන් ඉක්මනින් update කරන්නම්
Charactersවල පොඩි introduce එකක් තියෙන්නේ වැඩිය ඔනේ නෑනෙ 😁
Jonghyun
ඒ හිනාව දකිද්දී පපුවට පිහියෙන් අනිනව වගේ නේ 😔
Minho
ආ ලමයි දැන් මෙන්න මෙ හාදයා තමයි මගේ bias 😁
Onew
KeyTaemin
හ්ම්ම් අන්තිමට කියන්න තියෙන්නේ කවදාවත්ම අපේ ඒ angel ව අමතක කරන්න එපා 😔💙
He is always with us 💙
Bye bye see you soon 💙
YOU ARE READING
Dear jonghyun 💙 // KJH// (Oneshot)
FanfictionThis is all about our angel jonghyun 💙