මගේ නම තමයි Yunmi... Park Yun mi...
මගෙ අප්ප Korean ඔම්ම Chinese... මම ටිකක් තරහ යන පිස්සු කෙල්ලෙක් මට අවුරුදු 26යි... මම වැඩ කරන්නෙ පොඩි Cake Shop එකක... උදේ ඉදන් එතන වැඩ කරල රෑට ගෙදර ඇවිත් කෑම කාල නිදාගන්නව... ඕක තමා ඉතින් මගේ දිනචර්යාව... මෙලෝ රහක් නෑ🙂...🥀🩸
වෙලාව හවස 6යි... Cake shop එකේ පුටුවක වාඩි වෙලා මේසෙන් ඔලුව තියාන මනෝපාරක්ගගහ ඉන්නකොට මන් පියවි සිහියට ආවෙ මන් මේ ලෝකෙ අහන්න ආසම කෙනාගෙ කටහඬ ඇහිල...
"යුන්මියා........"
ඒ මගෙ One & Only Crush එක🙂❤️ Sangjun Oppa😍...
එයා හරි හොඳයි... Oppa අපිට එයාගෙ පවුලෙ විස්තර නම් කියල නෑ... එයා ඉන්නෙ තනියමලු... කවුරුත් නෑලු එයාට🥺... jun Oppa තමයි Cake delivery service එක කරන්නෙ... එයා හින්ද තමයි මම මෙහෙ ආසාවෙන් වැඩ කරන්නෙ🤭... මුලු දවසෙම එයා දිහා බලන් ඉන්න පුලුවන් නෙ... Sangjun Oppa මට කැමතීද කියලත් සමහර වෙලාවට මට හිතෙනව🌚👉👈..."යුන්මියා...."
"කියන්න Oppa..."
"අර තුන්දෙනා තාම ආවෙ නෑ නේද...?"
"නෑ ඔප්පා..."
"මට හදිස්සි වැඩකට එලියට යන්න වෙනව... අද Order කරල තිබුනු ඔක්කොම Cake බෙදල ඉවරයි... හැබැයි තව එකක් ඉතුරුයි... අර රෑ 8ට විතර ගෙනත් දෙන්න කියපු එක... Yoon කියන බබාට... අර Birthday cake එක..."
YOU ARE READING
ᴛʜᴇ ᴍᴜʀᴅᴇʀ🩸🥀
Fanfictionමිනීමැරුම් චෝදනාවකට හසුවීම නිසා තම ජීවිතයම වෙනස් වෙන තරුණයෙකුගේ සහ තරුණියකගේ කතාවක්....🥀 Start Date- 2021.12.31