Sir අද අලුතෙන් කෙනෙක් එනවා වැඩට
ඒ කවුද ජින්මි ?
Jungkook කියල කෙනෙක්
Ok. අපි බලමුකො.
Excuse me Sir ?
Office එක ඇතළට ඔළුව දැම්මෙ අවුරුදු 24ක විතර පුංචි කොලු ගැටයෙක්.
May I come in ?
Yes.
Thank you sir.
ජින්මි ඔයා දැන් යන්න.
Ok sir.
Please take a sit.
Thank you sir.
මේ Jungkook ද ?
ඔව් Sir.
කියන්න බලන්න විස්තර 😏. ජින් එහෙම කිව්වෙ කට කොනින් හිනාවෙන ගමන්.
මං Jeon Jungkook. වයස අවුරුදු 24.
පවුලෙ අය ?
කවුරුවත්ම නෑ sir. මං ළමා නිවාසෙක හැදුණෙ 😔.
Oh එහෙම ද ?
Jungkook දන්නවද ? මාත් කාත් කවුරුවත් නැති කෙනෙක්. මං අද මේ තැන ඉන්නෙ ගොඩක් මහන්සි වුණ හින්දා. අද මං kim company එකේ boss. මං වගේ මහන්සි වුණොත් ඔයාටත් පුළුවන් මං වගේ තැනකට එන්න.
Jin එහෙම කිව්වෙ Jungkookට ඇහැක් ගහන ගමන් 😉.
හරි. මං ඔයාව මහන්සි කරන්නෑ පැංචො. ඔයාට තියෙන්නෙ අර ජින්මිගෙ යටතෙ එයාගෙ assistant විදිහට වැඩ කරන්න.
තේරුණා ද ?Ok Sir.
වැඩිය කතාවට යන්න එපා එයත් එක්ක. එයා හොඳ නෑ. ඔයා මගේ හොඳේ 😉.
.................................................
#Kukkka🙂♥️
(මේක තමයි ඕතරයගේ pet name එක 😂💥)
YOU ARE READING
Boss Bit@#🔞(Jinkook) (Completed)
Short Storyඅතට ගත්තු වතුර බෝතලේ jungkook අතින් බිමට වැටුණෙ jin එකපාරටම පිටිපස්සෙන් ඇවිත් එයාව hug කරපු හින්දයි. S..Sir........ Top Jin Bottom Jungkook පොඩි 🔞 සීන් එකකුත් තියෙනවා.කියවලාම බලන්න