Jeon house
Mr.jeon: පුතා පුතා දැන් අලුත් ගෙදරට ආවනේ අපි දැන් ඔයාව අලුත් university
දාන්න ඕන ඔයා university යන ගමන් හැබැයි මගේ company එක බලාගන්නත් ඕනනේ .....Jk: අප්පා මන් කෝමද වැඩ දෙකක් කරන්නේ ☹️☹️..
Mr.jeon: ඒත් පුතා ඔයාට ඒක කරන්න වෙනවා ඔයාගේ hyung ඒවා කරන්නේ නෑනෙ ඒ නිසා ඔයයි ඒවා කරන්න ඕන..
Jk: හරි අප්පා හෙට මන් එහෙනම් university යන්න ඕන ඒ නිසා මන් යනවා බඩු ලෑස්ති කරගන්න..
Jk pov
මන් අප්පට කියලා කාමරේට එන්න ආවේ හෙට යන්න බඩු ලෑස්ති කරගන්න මන් යනකොට දැක්කා hyung නම් කාමරේට වෙලා ගිටාර් එක play කරනවා මාත් ඒ පැත්තට ගියා.Jk: hyung පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද 😁😁....
Yoongi: පුලුවන් පැටියෝ කියන්න ඇයි මොකද්ද ප්‍රශ්නයක් ද 🙂..
Jk: නෑ මේ හෙට මන් university යනවා.ඒකයි පුලුවන් නම් හෙට hyung company එකට යනවද 😔😔.....
Yoongi: හරි පන මන් යන්නම් යන ගමන් ඔයාව university එකටත් දාන්නම්.
Jk: අනෙ ඔය ඇත්තද තැන්කූ hyung ආදරෙයි ගොඩක්..
Yoongi: හා හා බොරු හුරතලේ දුප් ගිහින් ලෑස්ති වෙන්න හෙට university යන්න ඕන නේ...
Next morning
Aera: නන්ගි නන්ගි ඒ කන් ඇහෙන්නේ නැද්ද අද ඔයා university යන්න එනවද....😒😒....
Seri: එනවා මගුල කෑ ගහන්න එපා.
Aera: මේ කටවහන් එනවා යන්න..
Seri: ඔම්මා 😭😭 නූනා මට බනිනවා 😭😭.....
Mrs.choi: ලොකූ බනින්න එපා පොඩ්ඩිට 🙂🙂🙂... දැන් දෙන්නම යන්න university .....
At university
Seri: ඒ නූනා මේ අර කෙල්ලෝ ටිකක් කාවද අර වට කරන් ඉන්නේ අපිත් ගිහින් බලමුකෝ ඒයි 😒💔....