⚪Chapter- 3⚪

1K 215 179
                                    


මම මගේ ජීවිතේ වැඩිපුරම බැනුම් අහපු සහ ලැජ්ජ උන දවසක් අද ..
උදේම දැකපු මූසල මූන නිසයි මේ හැමදෙයක්ම



15 වෙනි වතාවටත් එකම සීන් එක රූගත කරන්න කරන්න ලෑස්ති වෙද්දි මට කෝල් එකක්   ආවා

දුරකතන තිරය මගෙ කේන්තිය තවත්  ඇවිස්සුවා

Jungkook is calling...

මන්  ඇමතුම විසන්ධි කරා ඒත් නැවත වතාවක්  ඇමතුමක් එද්දි මන් ඒක   ආන්ස්වර් කරා
" මොකද ..මොකද වෙලා තියෙන්න අාහ් ..මන් මෙතන වැඩක් කරන්නෙ තමුසෙ වගේ නිකම් ඉන්නෙ නෑ ...අනික මන් කි--"

" සරන්ග්හේ "

" ම් ..ම්වෝ ?? arghh මිච්--"

මන් කියල ඉවරවෙන්නත් කලින් ලයින් එක කට් වුනා ...

අද නම් මේකෙ දෙකෙන් එකක් විසඳගන්නෝනෙ

මට ඩිවෝස් එක ඕනෙ ...

°°°°°°°°°°°°°°°°°°°°°°

වෙනදට මග හැරලා යන මූන හොයාගෙනමයි මන් අද ගෙදර ගියේ...

" ජන්ග්කුක් !....ජන්ග්කුක්. "

ජන්ග්කුක්ගෙ රූම් එකේ කවුරුත් හිටියෙ නැති නිසා මට මුළු ගෙදරම එයාව හොයන්න උනා ..

" ජන්ග්කුක් ..... ... මට මේක  ඇති වෙලා දැන් "තරහෙ උපරිමේ මට හිනා ගියා.
" අපි ඩිවෝස් වෙමු .."
ඒත් එයාගෙ කාමරේ හිස්ව තිබුනා.
නාන කාමරේ බැලුවා ඒකෙත් කවුරුවත් නැහැ.

" මගෙ තරහ අවුස්සන්නැතුව ඉන්න තැනකින් එළීයට එනවා ජන්ග්කුක් ..."

මන් රූම් එකෙන් එළියට යන්න හදලත්   ආයෙම නැවතුනෙ රෝස මල් පොකුරක් එක්ක  ලෑම්ප් ටේබල් එක උඩ තිබුනු කොළයක් දැකලයි....

වට්!! වට් !!වට්!!ඩිවෝස් පේපර්ස් ?? හහ් හහ් හා ..දෙවියො එයාට මොළෙත් ටිකක් දීලා තියෙනවා ...
මන් ඉල්ලන්න එද්දි එයාම දීලා ගිහින්  ,අත්සන් කරලත් එක්ක . ඇයි මේක කරන්න මෙච්චර කල් ගියේ ඒ වදකාර මනුස්සයාට.මොනවා වුනත් මට සතුටුයි.

'සතුටුයි?  ඇත්තටම ඔයාට සතුටුයිද'
යටි හිත මගෙන් ප්‍රශ්න කරා.

' ඔවු සතුටුයි තමයි මේ තරම් සතුටක් තවත් තියෙනවද'

' පොඩ්ඩක් වත්   ආදරේ නැද්ද ..ඒත් අමතකද එයා ඔයාට ගොඩක්   ආදරෙයි ඔයා අන්තිම පහත් විදියට සලකලත් ළඟට වෙලා හිටියා නේද.'

🎉 You've finished reading 彡 𝚂 𝚊 𝚛 𝚊 𝚗 𝚐 𝚑 𝚊 𝚎 | 𝚜𝚑𝚘𝚛𝚝 𝚜𝚝𝚘𝚛𝚢 [ᴇᴅɪᴛᴇᴅ]♡ 🎉
彡 𝚂 𝚊 𝚛 𝚊 𝚗 𝚐 𝚑 𝚊 𝚎 | 𝚜𝚑𝚘𝚛𝚝 𝚜𝚝𝚘𝚛𝚢 [ᴇᴅɪᴛᴇᴅ]♡Where stories live. Discover now