Chapter 5 🦇️

1.2K 264 123
                                    

Crisis Of Lust 🔥🌀
Short Story

Chapter 5 - At My Worst

........................................................................

🐰 - මට සමාවෙන්න මැණික...මට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ මැණික....මාව අසරණ උනා..ඔයා නැගිට්ටම මොන විදියට හසිරෙයිද දන්නෙ නෑ.. මාව පිලිකුල් කරයිද දන්නෙත් නෑ... ඒත් මට සමාවෙන්න.. ඔයා මට වෛර කලත් කමක් නෑ.... මට සමාව දෙන්න මැණික..

ශාන් එහෙම හිතන ගමන් බෝව තව ටිකක් පපුවට තද කරගත්තෙ මේ එයා බෝව තුරුලු කරන් ඉන්න අවසාන දවස වෙයිද කියලා දැනුන මූසල හැගීම නිසා.

..............................................................................

🦁 - අහ්....ආහ්...........ඔලුව.........හු.... හුස්ම ගන්න බැරි ඇයී....... ආශ් මාව කලු ගලකට වත් යට වෙලාද.....

බෝ හිමින් හිමින් ඇස් ඇරලා වටපිට බලන්න ගත්තා.එතකොට තමයි එයා දැක්කෙ එයා හිර වෙලා ඉන්නෙ කිරිගරුඬ පාට නිරුවත් පපුවකට කියලා.බෝ කලබල උන පාර එකපාරටම ඒ පපුවෙ අයිතිකාරයාගෙ මූණවත් බලන්නෙ නැතුව තමන්ට පුලුවන් උපරිම ශක්තිය දාලා ඇදෙන් පහලට දැම්මා.

🐰 - ආ...ආව්.............හම්මෙ කොන්ද.....

🦁 - ශා.....ශාන් ඔයාද....ඉ...ඉන්න මන් උදව් කරන්නං...ම...මට සමාවෙන්න...

බෝ කිව්වෙ බිම වැටිලා ඉන්න ශාන් දිහා බලලා..ඒත් එයාට තාම note උනේ නෑ ශාන් ඉන්නෙ ඇගේ එක නූල් පොටක්වත් නැතුව කියන එක.බෝ ඉක්මනටම ඇදෙන් නැගිට්ටෙ ශාන්ට නැගිටින්න උදව් කරන්න උනත් නැගිට්ට වේගෙට වඩා උපරිම වේගෙකින් ආයෙම ඇදේ ඉන්දුනේ එයාගෙ යටි බඩ දිහා ඉදන් පිටකොන්ද දිගේ current එකක් යනවා වගේ දැනුන නිසා.

🦁 - අනේ..ආව්......

බෝ ඇස් දෙකේ කදුලුත් පුරවන් කොන්ද අත ගාගන්න bedsheet එක අයින් කරනකොට තමා එයාට තරු විසික් උනේ... එයාගෙ ඇගෙත් එක නූල් පොටක් වත් තිබ්බෙ නෑ .එයා ඇස් දෙකත් ලොකු කරන් එයාගෙ ඇග දිහා ටිකක් වෙලා බලං ඉදලා ආයෙම ඔලුව උස්සලා බැලුවෙ ශාන් දිහා.ශාන්ව දැකපු ගමන් එයාගෙ නිරුවත් වීමට හේතුව එක ක්ෂනයකින් බෝගෙ මනසට තේරුනා.

🦁 - ශා...ශාන්....ඒ ඔ...ඔයාද...මට මෙහෙම ක..කලේ.....

🐰 - .................................

Crisis Of Lust | ZY ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now