🦋 Chapter 20🦋

2.1K 377 49
                                    

ජන්කුක් ජිමින් එක්ක ලීසාගෙ ගෙදර ගියා.ජන්කුක් බෙල් එක ගැහුවා විතරයි .ලීසා ඇවිත් දොර ඇරියා.ඇතුලට යනකන් ජන්කුක් මොනවත් කිව්වෙ නෑ .

💅බබා කොහොමද ?

💜️කටවහනවා 😠 තමුසෙගෙ කටින් මට එක වචනයක්වත් අහන්න ඕනෙ නෑ .දැන් මන් කියන දේ අහන් ඉන්නවා.

💅බබා.

ඒත් එක්කම ජන්කුක් ලීසාගෙ කම්මුලට ගැහුවා.

❤️ජන්කුක්.

💜️ජිමින් මැද්දට පනින්න එපා.ඔයා පැත්තට වෙලා ඉන්න.😠😠😠😠.

ජන්කුක් ඒ කිව්ව දේට ජිමින් විතරක් නෙමේ ලීසාත් ගැස්සුනා .

💅 ජන්කුක්.

💜️තමුසෙ මේක අහගන්නව ලීසා.තමුසෙ ඔක්කොටම කලින් මට කියනවා තමුසෙ කෙල්ලෙක් නේද?තවත් කෙල්ලෙක්ගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරේ මොකද කියනවා ආ.මගෙ ජීසු අද තමුන් නිසා විදවනවා.

💅 ඔයාගෙ ජීසු.

💜️ඔව් මගෙ.ජීසු කියන්නෙ මගෙ ආදරේ .මන් ජීසුට ආදරේ කරනවා.තමුන් එදා එහෙම දෙයක් කරේ මන් ආදරේ කරන කෙල්ලට.මොනදේ වුනත් මන් එයාව අතාරින්නෙ නෑ .තමුසෙ ආදරේ කියන එකේ තේරුමවත් දන්නෙ නෑ .ආදරේ කියන්නෙ බලන් ලබා ගැනීමක් නෙමේ ලීසා.මට තමුසෙම මරන්න තරම් කේන්තියක් තියෙනවා .ඒත් මන් තමුසෙට මොනවත් කරන්නෙ නෑ .මොකද මට මිනීමැරුමක් වෙන්න ඔනෙ නෑ .හැබැයි තව එක සැරයක් හරි තමුසෙ මගෙ ජීසුට මොනවහරි කරල තිබ්බොත් මන් තමුසෙම මරනවා.

❤️ජන්කුක් යමු.ඉයුන්සන් කතා කරා.ජීසුට සිහිය ඇවිත්.

💜️මොකක්ද ?

ජිමින් එහෙම කිව්ව විතරයි ජන්කුක් එලියට ගියා.ජිමිනුත් යන්න හදද්දි ලීසා ජිමින්ගෙ අතින් අල්ලගත්තා.

💅 ජිමින් ජීසුට මොකද වෙලා තියෙන්නෙ .

❤️තමුන් කරපු දේවල් නිසා ඒ කෙල්ල සුසයිට් කරගන්න හැදුවා.ජන්කුක් තමුසෙම මරපු නැති එකමයි හොද?ඔයටා ලැබෙන්න ඕන දඩුවම තමා මුලු ජීවත කාලෙම පසුතෑවීමෙන් ජීවත් වෙන්න එක.

At the hospital

දැන් ඉදන් song එක අහන්න.

💜️ ජිසු.

🏠️𝑭𝒖𝒍𝒍 𝑯𝒐𝒖𝒔𝒆 🏠️ (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)Where stories live. Discover now