Chapter 17💎

327 72 87
                                    

Soyun's Pov...

හෙට තමා අමාවක දවස... හෙට රෑට අපි නෙගසස් වලට යනව... මේදවස් ටිකේම හැමදාම වගේ යෝල අපේ ගෙදර ආව... Bok in හැල්මොනිත් ආව... අපි සමහර වෙලාවට Yoomi ව බලන්න ගියා... Yoomi ට හම්බ වෙන්න ඉන්නෙ Twins ල ලු🤩❤ දුවෙකුයි පුතෙකුයි... 😍 මරු අප්ප...🥰 යෝල Pheonix කෙනෙක්🥺❤🔥 එයා අපි ඉස්සරහ Pheonix කෙනෙක් වෙලත් පෙන්නුව🤩... යෝල මේදවස් ටිකට කට්ටියත් එක්ක හොඳට ෆිට් උනා... ඇත්තටම යෝල කියන්නෙ මං හිතන් හිටපු විදියෙ කෙනෙක් නෙමේ... එයා නම් මාරම ජොලි...😂
අපිට Bok in හැල්මොනී නෙගසස්වල එක එක කතා කිව්ව... තව Bok in හැල්මොනීගෙ Lovestory එක ගැනත් කිව්ව🤭 හැමෝම හිටියෙ ගොඩක් සතුටින්... ඒත් හෙට ඒ හැම සතුටක් ම නැතිවෙයි කියල මට බයක් දැනෙනව😢... හැමදේම හොඳින් වෙයි කියල මං හිතනව...🥺

"බෑ... බෑ... කිව්වහම අහන්න🥺... මාත් ඔයාල එක්ක එනව...😑 අනේ Please මාවත් එක්කන් යන්න🥺..."
කල්පනා ලෝකෙක තනිවෙලා හිටපු මම ගැස්සිලා හරි සිහියට ආවෙ සාලෙ පැත්තෙන් යුන්හියගෙ කෑගැහිල්ල ඇහිල... එයාට මොකද වෙලා තියෙන්නෙ...🙂 මාත් සාලෙ පැත්තට ගියා... හැමෝම එතන හිටියෙ... හැබැයි සුහෝ හිටියෙ නැ... එය කොහෙ ගිහින්ද...🙂

"කිව්වහම අහන්න යුන්හී... ඔයාව එක්කන් යන්න බෑ😑 එක්කන් යන්නෙ නෑ ඔයාව..."
සෙහුන් යුන්හිට එහෙම කිව්වෙ ටිකක් තරහෙන් වගේ... අනිත් අය වටේ ට හිටගෙන දෙන්න රංඩුවෙනව බලන් ඉන්නව...🙂

"මොකක්ද මෙතන වෙන්නෙ ආ... යුන්හී... සෙහුන්...🤨"
මං එහෙම ඇහුවෙ එයාල ගාවට යන ගමන්...

"මොකද මෙතන වෙන්නෙ ආ... එලියටත් සද්දෙ ඇහුන කෑගහනව...🙂"
සුහෝ එහෙම කියාගෙන එලියෙ ඉඳන් ගෙව් ඇතුලට ආව... ඇතුලට ආවෙ යෝල එක්ක...

"මේ යුන්හියටත් නෙගසස් වලට යන්න එන්න ඕනෙලු...😑"
සෙහුන් එහෙම කිව්ව... ආහ් ඒකයි එහෙනම් වෙලා තියෙන්නෙ...🙂

"ඒත් ඔයාව එක්කන් යන්න බෑනෙ යුන්හි..."

"ඒක තමා හියුන් මං කිව්වෙ මෙයා අහන්නෙ නෑනෙ...😑"
සුහෝ ඒත් ඔයාව එක්කන් යන්න බෑනෙ කියල යුන්හිටකියල තව මොනාද කියන්න යනකොටම සෙහුන් මැද්දට පැනල එහෙම කිව්ව...

💎𝗧𝗵𝗲 𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗪𝗼𝗿𝗹𝗱💫Where stories live. Discover now