2021.09.08
අනේ මට මේක දරාගන්න බෑ හුවෑඈඈඈඈඈ...😭 අනේ මට සතුටුයි...🥺 Thank u so much soleils...😭💜️🥺❤️
Adhi එකට කට්ටිය මෙච්චර ආස වෙයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ...මම හිතුවේ ඒක ලස්සන නැතුව ඇති කියලා...🥺 ඒත් ඔයාලා මට ඒ කතාවට දුන්න comments...ඒවාට ඇත්තටම මට ඇඩුනා...🥺😭 මම මෙච්චර ලොකු දෙයක් ඒ කතාවට බලාපොරොත්තු උනේම නෑ...
මෙතන msg දාලා තියෙන ගොඩක් අය wattpad නෑ...සමහරු wattpad ඉන්නවා එයාලා wattpad එකේත් comment කරලා whatsapp එකෙනුත් msg දාලා කිව්වා කතාව ලස්සනයි කියලා...
මට තව කියන්න දේවල් ගොඩක් තියෙනවා...ඒත් මට ඒවා කියාගන්න බෑ...මට සතුට දරාගන්න බැරුව type වෙන්නෙත් නෑ...🥺 ඒ තරම් මට සතුටුයි...🥺💜️
ඕතර් කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම සතුට මේක...🥺😭 ආපහු Thank u thank u thank u so much soleils...😭💜️🥺❤️ ඔයාලාට පිං මට මේ තරම් සතුටක් දුන්නාට...😭💜️ සරන්හේ...❤️🥺
Wattpad, Whatsapp දෙකෙන්ම කතාව ලස්සනයි කියලා කිව්ව හැමෝටම Thank u so much...I love u...🥺❤️💜️🤗
මගේ sweeties ලා පරිස්සමෙන් ගෙදරටම වෙලා ඉන්න plz...කොරෝනා ගොඩක් වැඩීනේ...🙂
එහෙනම් මම යනෝ...🥺👋
I purple u...💜️💜️💜️
Stay safe...❤️❤️
Bye...😊Sanigirl 🌷
YOU ARE READING
𝘼𝘿𝙃𝙄 || JJK ˢⁱⁿʰᵃˡᵃ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
Fanfiction⚠️️ 𝗗𝗼𝗻'𝘁 𝗰𝗼𝗽𝘆 𝗺𝘆 𝘄𝗼𝗿𝗸 ⚠️️ ____________________________________________________ 𝘼𝘿𝙃𝙄 🌼💜 JJK FAN FICTION 🌚🌺 FOR JUNGKOOKIE'S 24TH B'DAY 💫 sᴛᴀʀᴛ - 2021.09.03 💜️✨️ ᴇɴᴅ - 2021.09.03 💜️✨️ 𝚌𝚘𝚟𝚎𝚛 - Sanigirl_20 ________________...