සිහින සිත්තරා

60 10 2
                                    

කම්මැලි කමට ලියලා අවුරුදු ගානක් තිස්සේ පරනයි මන් නවය වසරෙදි ලියුවේ සිගිති ඉතින් 😂👍

සිහින සිත්තරා....

-------------=====-------

ආහ්......

පාන්දර 5:30

මොකො බන්.අදත් උබ හීන දැකලා ද නැගිට්ටේ.

ඔව් අනේ..ඔය වතුර එක දෙන්නකෝ...

මම දාඩිය පිසදමමින් වතුර වීදුරුව එක හුස්මට බීවෙමි.

ඒක නෙමෙ මොකක්ද හීනේ...ඔයතරම් බය වුනේ....

අනේ මන්ද ema...අර boy ...ම්ම්...මම හිතන්නේ එයාට කරදරයක් ....

ඇයි එහෙම කියන්නේ...

මං දැක්කා.....

මොනාද දැක්කේ yon hee .....

අර මං හැමදාම දකින mountain side එක..මං දැක්කා එයා වැටිලා ඉන්නවා..මං හිතන්නේ කන්දකින්......ම්ම්....මොන වදයක් ද මන්දා..මොකාද බන් මේ......

මටත් හිතාගන්න බෑ ....ඔයා මොකද කියන්නේ අපි හොයමුද...ඒ කවුද කියලා ...

ඔයා ඇත්තටමද කියන්නේ....

ඔව් ..ඔව් ....

ම්ම්....හා..මටත් හිතට හරි නෑ ..ඇත්තටම එයාට මොනාහරි වුනොත්...

ආ..ආ...yon heeකෙල්ලට හිතෙන දේවල් ....

එහෙම නෑ බන්..අපි ඉතින් medical students la නෙ..මනුස්ස ජීවීත වටිනවානේ....

ඉස්සෙල්ල ගිහින් නාලා ඉමු..ඊට පස්සේ කාලා ඉමු..යකෝ තාම 5:30...ටිකක් නිදාගමු තව....

මං නිදි.....

-----------------------

මේ බන් අර කොල්ලා උබේ චිත්‍ර අදින්නේ කොහොමද ඔයාව දැකලා නැතුව...

මං දන්නේ නෑ...

yun hee මියගිය පසුව මට විවිධාකාර සිහින පෙනෙන්නට විය.මා මුලින් සිතුවේ මේ කම්පනය නිසා ඇතිවූ තත්ත්වයක් බවයි..නමුත් මගේ ගුරුවරුන් පවා පැවසුවේ මගේ මානසික තත්ත්වය යහපත් බවයි..ටික දිනකට පසු මා වටහාගත් පරිදි සිහින සියල්ල සත්‍යයක් වේ..

එක්වරක් මා වාහන අනතුරක් සිහිනෙන් දුටුවෙමි..ඊලඟ දිනයේ මා රාජකාරි සිටියදී සිහිනයේ අනතුරට පත් යුවලම රෝහල් ගත කල විට මට සිතාගත නොහැකි විය..

You've reached the end of published parts.

⏰ Last updated: Sep 07, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

CRAZY AND PATIENCEWhere stories live. Discover now