👚බේබී නැගිටින්න තව ටිකක් පරක්කු වුනොත් අද බෙබීට ගෙදර තමා ඉන්න වෙන්නේ...කෝ ඉක්මණට නැගිටින්නකෝ බෙබී ඉතින්...
"කන ළගින් කවුරු හරි මට කතා කරන සාද්දයක් ඇහුනත් මම අනිත් පැත්තේ තිබ්බ කොට්ටේ අරන් මගේ කන වැහෙන්න තියාගෙන ආයේ අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා...මේ මගේ සාමාන්‍ය ජිවන රටාව...මම යනු,නිදා ගත්තොත් නැගිටින්නේ නැති නැගිටගෙන හිටියොත් නිදා ගන්නේ නැති මහා අමුතු ළමයෙක් අපේ මමාට අනුව😴...මම ගැන කිව්වොත් මගේ නම තමා ඇමෙලියා කුමුදි පෙරේරා😌...කතෝලික ළමයෙක්...එතකොට මගේ මමා මමත් එක්ක ගෙදරට වෙලා ඉන්නවා,මොකටද මම තමා මේ පවුලේ වන් ඇන්ඩ් ඔන්ලි නසරානි දූ පොඩඩ්...අපි හැමෝටම හොදම යාළුවො ඉන්නවානේ,මදි නොකියන්න මටත් ඉන්නවා යාළුවො හතර දෙනෙක්...හැබැයි ඒ හතර දෙනාගෙන් තුනක් කොල්ලෝ...ඔව් අනිත් එකා කෙල්ලෙක්...යාළුවො මට කියන්නේ මමෙලියා කියලා😅...පොඩි අයගේ ආසාවනේ කියලා ඉතින් මම මුකුත් කියන්න යන්නේ නෑ...හොදම දේ මම තවම මගේ පතිවත රැකගෙන ඉන්නවා හිකිස්😎..."
🥀කාන්ති නැනි යන්නකෝ මම ලැස්ති වෙලා එන්නම්...
"කාන්ති නැනි කියන්නේ අපේ ගෙදර වැඩ කරන්න ඉන්න ආන්ටි...එයා අපිට අපේම පවුලේ කෙනෙක් වගේ...එයාගේ හස්බන්ඩ් accident වෙලා මැරුනා,ඒ අංකල් වැඩ කරේ මගේ ඩැඩී ළග...කාන්ති නැනිට ළමයි නැති නිසා,එයා එයාගේ කැමැත්තෙන්ම මහේ ආවා වැඩ කරන්න🤭..."
"මගේ ඩැඩී බිස්නස්මන් කෙනෙක්...ඒ නිසා මට කිසිම දවසක අඩුපාඩුවක් වෙලා නෑ...කියන කියන දේ අරන් දුන්නා ඒ වගේම මට මේ ගෙදර ලොකු නිදහසක් තිබ්බා...ඒත් මම කිසිම දවසක මගේ නිදහස අයුතු ලෙස පාවිච්චි කරලා මගේ ඩැඩී මමීගේ නම්බුව නැති කරලා නෑ...මගේ මමී ඩැඩී මගේ යාළුවෝ දෙන්නා වගේ,මම මගේ හැමදෙයක්ම ඒ දෙන්නාට කියන්න පුරුදු වෙල හිටියා...කොල්ලෝ ගැන කිව්වොත් මට කොල්ලෝ පේන්න බෑ...ඇත්තම කිව්වොත් නයාට අදුකොළ වගේ😂...
ඒත් කේපොප්...මම කේපොප් ෆෑන් කෙනෙක්❤️...ඒ නිසාද මන්දා මට ලංකාවේ කොල්ලෝ පේන්න බැරි...මම තවම A/L කරනවා...මම කරන්නේ කොමස්...13 ළමයෙක් හ්ම්...ඒ වගේම මම යන්නේ Colombo private girls school එකකට...මම නම නොකියා ඉන්නම් හී☺️...එතකොට මට අර මෝඩ කොල්ලෝ තුනව හම්බවුනේ නම් ඒ මගේ මමීගෙයි,ඩැඩීගෙයි යාළුවෝගේ ළමයි තුන්දෙනා...ඔයාලාට තව මම ගැන කියන්න ඕන වුනත්,කියන්න සතුටුයි ඒ වෙලාවේම මගේ ෆෝන් රාජයා ක්‍රියාත්මක වුණා😐..."
YOU ARE READING
Where are you now?
Randomදෛවය නිසා අහම්බෙන් මුණ ගැසුනු🙂... සෙල්ලක්කාර හිතක් මෙල්ල කරවූ😼... දෛවයේ සරදමට ලක් වූ😐... ඇත්ත කතාවක් ඇසුවෙන් ලියවෙන කතාවක්😌... •ඇත්ත ආදරකතාවක්,හැබැයි ටිකක් වෙනස්...ඔයාලා ආස වෙයි කියලා හිතනවා...නම් ගම් පිළිබඳව වැඩිය හිතන්න එපා,ඒවා ඇත්ත වෙන්නත් පු...