ආදරය හරියට වැස්ස වගේ ...
උණුසුම හරියට වසන්තය වගේ ...
මා ගැන සිහින දකින්න ...
මා දෑස් වසන සෑම විටම ...
එහි සිටින්නේ නුඹ පමණමය ...
ඉතින් මේ ...
විරහව නැමති මගේ ඉඩෝරයට වැසි ...
ආදර වැස්ස නුඹයී ....
LOVE RAIN .....💜 Hwang Bo Ra 💜
අහිංසකයී රටක් වටී 🤭 එහෙමද හිතුවේ ... 😂 හම්මෝ එහෙම නෑ ... මේක දගමල්ලක් ... වචනයේ පරිසමාප්තියෙන්ම කොල්ලෙක් වෙන්න ගිහින් වැරදිලා කෙල්ලෙක් වෙලා 😂 හැබැයි ඉතින් හිත හොද කෙල්ල ... වයස අවුරුදු 22 යී 🤭ස්කොලෆිප් එකකින් කොරියාවෙ ඉන්න සල්ලිකාරයෝ යන Jeguk High School එකට යන්න වාසනාව ලැබෙනවා ... ඒ ස්කූල් එකට යන එක කෙල්ලගෙ හීනයක් ... අනුන්ගේ දුකේදී හිත අංශක් 130 ටම උණු වෙනවා ... 😂 උද්දච්ච , ඔලුව ඉදිමිච්ච ඈයොන්ව පෙන්නන්න බෑ කෙල්ලට ... 😂 ස්පෙෂලී හැමදේටම සල්ලී පෙන්න ආඩම්බරකාරයොන්ව කෙල්ලට ඇලජික් ... එක තැනක ඉන්නම බෑ ... කෙල්ලගෙ ලස්සන වැහිලා තියෙන්නේ 🤭 ඇයි ඉතින් කොල්ලා වගේනේ ඉන්නේ ... දුප්පත් උනාට හරිම උත්සහාවන්තයී ... කෙල්ල නමින් බෝ රා ....
💜 Kim Tae-hyung 💜මෙයා තමයි ලමයී අපේ නලු බට්ටා ...... 😂 BLACK BOY ගෘප් එකේ ඕනර්ගෙ පුතා 😍 ඒ වගේම කොරියාවේ ලොකුම ස්කූල් එක Jeguk High School එකේ ඕනර් කොල්ලගෙ ඔම්මා ... තවත් විදිහට කියනවනම් කොරියාවේ අංක එකේ පෝසතා මෙයාගේ ඔම්මා 🤭 කෙල්ලොන්ගෙ සිහින කුමාරයා .... 🤭 වයස 25 යී 🤭
වචනයේ පරිසමාප්තියෙන්ම ආඩම්බරකාරයෙක් ... 🤭 ආයේ ඉතින් කියන්න ඕනී නෑනේ ෆ්රෙන්ස් 🤭 .... ඇස් දෙක දැක්කහම කියන්න පුලුවන් කොල්ලා කොච්චර ආඩම්බරද කියලා ... 😂 ඒ ඇස් .... වහ් ... භාවනාවක් ... පිස්සුද අනී ... භාවනා කරන්න පුලුවන්ද ඒ ඇස් දිහා බලන් ... 😂 වැඩේ කියන්නේ අපේ V ට කොල්ලො වගේ කෙල්ලො පෙන්නන්න බෑ 🤭 සෝ සෑඩ් ... අනිත් දේ තමා කොල්ලට කෙල්ලො ඇලජික් 😂 ඇයි ඉතින් BLACK BOY කියන්නෙ නිකන් ගෘප් කියන්නේ එසේ මෙසේ ගෘප් එකක්ද ?? නෑනේ ... 🤭 නොදන්න කෙනෙක් නෑ 😂 කොල්ලා ඉතිම් හැන්ඩියත් නිසා කෙලීච්චියෝ කොල්ලා වටේම කැරකෙනවා 🤭 කොරියාවේ සිහින කුමාරයනෙ ඉතිම් 🤭 ...
YOU ARE READING
𝐋𝐨𝐯𝐞 𝐑𝐚𝐢𝐧
Romanceකොල්ලෙක් වගේ කෙල්ලෙක් ... කොටින්ම දග මල්ලක් ... ලෝකයක් හදුනන දක්ෂ කොල්ලෙක් .. තවත් කියනවානම් සොදුරිය ඔහු ආඩම්බර කාරයෙක් , ධනපති පුතෙක් , නපුරෙක් ,දඩබ්බරයෙක් 🤭😂