🎀 🅻🅾🆅🅴 💜 🆁🅰🅸🅽 02 🎀

47 7 20
                                    

ආදරය හරියට වැස්ස වගේ ...
උණුසුම හරියට වසන්තය වගේ ...
මා ගැන සිහින දකින්න ...
මා දෑස් වසන සෑම විටම ...
එහි සිටින්නේ නුඹ පමණමය ...
ඉතින් මේ ...
විරහව නැමති මගේ ඉඩෝරයට වැසි ...
ආදර වැස්ස නුඹයී ....

🄻🄾🅅🄴 💜 🅁🄰🄸🄽

                         🌼🌼🌼🌼🌼

" මෙහෙට එනවා ... "

" අනේ බෑ ... "

එයාගෙන් මිදුන මම එයාව දාලා දුවන්න හදද්දී මාව ඇදලා අරන් හිර කර ගත්තෙ බිත්තියට ... 🤭

" බෑ අද මට ඕනී ... "

එයා කියන්නෙ මගේ දෙතොල් වලට ලං වෙලා ... 😂 කියාගන්න බැරි ලැජ්ජාවක් ඇතිවෙනකොට මම ඇස් පියා ගත්තෙ එයාට ඉඩ දීලා ...

චටාස් ... 🤭

ඒ එක්කම මගේ පශ්චාත් භාගෙට ලැබුනු හයේ පහරත් එක්ක දෑස් අරිද්දි මම දැක්කෙ මගේ ඉස්සරහා මූණ පුරා කළු ගාගෙන ඉන්න මනුස්සයෙක් ...

" ඔම්ම්මා ... බේර ගනියෝ ... මෙන්න මහා සෝනා ඇවිල්ලෝ බේර ...."

ආහ්හ්හ්හ් ....

කෑ ගගහා දගල දගල හිටපු මම අලගෙඩියක් රෝල් වෙනවා වගේ රෝල් වෙලා ගිහින් සිප ගත්ත කියහම්කෝ බිම ...

" අයියෝ ... මගේ කොන්ද ??? "

මන් කොන්දත් අල්ලන් නැගිටින්න හදද්දී මට මතක් උනේ කළු පාට මහසෝනව ...

" ඔම්ම්මා ... "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐋𝐨𝐯𝐞 𝐑𝐚𝐢𝐧 Where stories live. Discover now