ටේ ඔයා හොදින් ද.. තරගය විරාමය නිසා විවේක ගනිමින් හිටපු තමන්ගේ සෝල්මේටව වටකරන් ඉන්න කාර්යා මණ්ඩලයා ගැන තඹ සතේකටවත් මායිම් නොකර ඔවුන්ට හැකි උපරිම ශක්තිය යොදලා අතින් තල්ලු කරන ගමන් ජිමින් ටේහ්යුන් ලගට දුවන් ආවේ කදුලු නිසා දිලිසෙන තිබුණ ඇස් දෙකක් එක්ක..
මං හොදින් පැටියේ... ඔයා දන්නව නේ tae කියන්නේ strong boy කෙනෙක්.. ටේහ්යුන් තමන්ගේ කොලර් එකක් නොමැති ශර්ට් එකේ කොනක් උස්සන ගමන් ජිමින්ට ඇහැක් ගැහුවා..
ඔයාට අමාරුවක් නෑනෙද.. මං හුගක් බය උනා.. ජිමින් ටේහ්යුන්ව පුලුවන් තරම් තදින් බදාගන්න ගමන් කියද්දී ටේහ්යුනුත් ආපිට ජිමින්ව බදාගෙන ඒ පිටට හෙමින් තට්ටු කරන්න ගත්තා..
මට අමාරුවක් නෑ කියලා දැන දැනම ඇයි මේ.. ටේහ්යුන් ජිමින්ට විතරක් ඇහෙන සද්දෙන් කියද්දී ජිමින් ටේහ්යුන්ට අම්භානෙක රවන්න ගත්තා..
අනේ ඉතින් මටත් කටවහන් ඉන්න බැරි උනානේ.. ජිමින් ටේහ්යුන්ගේ බඩට එකක් ගහලා පස්ස නොබලම ගිහින් තමන් හිටපු තැනින් වාඩි උනා..
ඒත් එක්කම ඇහුණ බෙල් සද්දෙත් එක්ක ටේහ්යුන් හිටපු තැනින් නැගිටලා තමන්ගේ ඇගමැලි කඩන්න ගත්තේ තමන්ගේ ඊලග තරග කරායත් එක්ක තරග කරන්න සූදනම් වෙන ගමන්..
ඕඩියන්ස් එක වගේම නරඹන පිරිසත් ටේහ්යුන් දිහා බලන් හිටියේ අටවෙනි ලෝක පුදුමේ දැක්කා වගේ.. මුලු ඇගම ලේ වලින් නෑවිලා, වැදුනු පාරවල් වල සැර පෙන්නන්න වගේ ඒ ඇගේ අගලක් නෑරම නිල් පාට වෙච්ච තැලුම් පරවල්.... සාමන්යා මනුස්සයෙක්ට ඒ වගේ වේදනාවක් දාරා ගන්න පුලුවන් කියලා හිතගන්නවත් බැරි උනත් ටේහ්යුන්ගේ ශරිරය පුරාම දක්නට ලැබුණත් තිබුණ තැලුම් පාරවල් වල වේදනාව ටේහ්යුන් දැනුනෙවත් නෑ.. හිනාවෙලා කිසිම ගානක් නැතුව ආපහු වතාවක් තරගවදින්න සූදානම් වෙද්දී කලින් වතාවටත් වඩා වැඩි පිරිසක් ටේහ්යුන්ට cheers කරන්න පටන් ගත්තේ ටේහ්යුන් අද දවසේ නැවත වතාවක් මේ විදිහට බලාපොරොත්තු නොවුන නිසා වෙන්න ඇති.
කමෝන් ටේ ඔයා නහය දිග චිම්පංචියාට කෙලින් හිටන් ඉන්න බැරි වෙන්න ගහන්න.. කොහෙන්දෝ අරන් ආපු ස්පීකර් එකක් අතේ තියන් ජින් කෑගහද්දී වලල්ල ඇතුලේ හිටපු තරගකරුවා ඊට පිලිතුරක් විදිහ තමන්ගේ මැද ඇගිල්ල පෙන්නුවේ ප්රෙක්ශකාගරයා පුරාම 'සූ' සද්දයක් පැතිරෙද්දී..
YOU ARE READING
Why Do I Feel Your Pain[TK]
Fanfictiontaekook Fighter And mafiya leader warning⚠️️ Covered by lchi_jk Start:-2021/09/21