Cafe එකට ආපු කලු පාට ඇදුමක් ඇදගත්ත කෙනයි Vයි හොදට අදුරනවා වගෙයි Sowonට පෙනුනේ. මොකද V මේ ආපු කෙනාගේ කරටත් අත දාගෙනයි කතා කලේ . Sowonට මේ කව්ද කියලා දැනගන්න කුතුහලයක් ආවත් ඒක තමන්ගේ ප්රශ්නයක් නෙවෙයි නිසා Sowon තමන්ට හිතුරු වෙලා තිබ්බ අනික් cafe එකේ වැඩ ටික කරන්න පටන් ගත්තා.
_________________________________________________
" උබ මේ වගේ cafe වලට එන ජාතියේ කෙනෙක් නෙවෙයි නේ jimin එක පාරටම මොකද මේ ? "V ඇහුවා.
කට කොනින් යාන්තමට හිනා උන Jimin " "හැමදාම එක විදිහට ඉන්න බෑ නේ " කිව්වා.
Jimin කියන්නේ Vගේ හොදම යාලුවා කිව්වොත් හරි මොක්ද දෙන්නා පොඩි කාලේ ඉදලම එකටමයි ඉන්නේ. එකිනෙකා ගැන හැමදේම දන්නවා වගේම කරදරේකදි අනික් කෙනාව අත අරින්න ලෑස්ති නෑ.
" මන් හිතපු තරම් cafe එක අවුලක් නෑ නේ. "
Jimin cafe එකේ වට පිට බැලුවා." ඔව් koreaවේ number 01 cafe chain එක වෙන්න නම් මේ විදිහට තියෙන්න ඕනෙ නේ."
ඒ කතාව ඇහුව Vට හිනා ගියා.
" බම්බුවේ number 01. මේ මගුල් කිසි දෙයක් වැඩක් නෑ. "
" එයි මේක නිසා තමයි උබත් කාල බිලා ඉන්නේ ඒක මතක තියා ගනින්. "
Jimin Vගේ පිටට තට්ටු කරන ගමන් කිව්වා." මේ place එක වගේම තමා මේකේ වැඩ කරන අයත්. " Jimin counter එකේ වැඩකරන Sowon දිහා බැලුවා.
" ඒකි කව්ද බන් ? "
Sowonගෙන් ඇස් දෙක තියාගෙනම Jimin ඇහුවා." Sowon " v ගනන් ගන්නැති ගානට කිව්වා
" හ්ම්ම්..."
Jimin ආයෙත් vගේ පැත්තට හැරිලා Vගේ ඇස් දෙක දිහා බැලුවේ අද cafe එකට ආපු ඇත්තම හේතුව කියන්න
YOU ARE READING
Coffee Prince ☕💕
FanficSoeul City එක මැද්දෙ තියෙන coffee shop එකක්. කතා දෙකක් එකට මුන ගැහෙන තැනක් වෙයි කියලා හිතන්නේ කව්ද ? ඒ දෙන්නගේ කතාව කොහොම ගලාගෙන යයි ද ? Hey !! This is my first ff. So here we are. It's boyxgirl ff. It is also 16+. I don't want to go deep mature co...