යුංගි : දැන් හරිද ...
තමන් ලගට ආයෙත් ආපූ පොඩ්ඩො දෙන්නගෙන් යුංගි ඇහුවාම ..පොඩි උන් දෙන්නා නතර උනේ යුංගි ගේ කරේ ...
යොංගී යොංටේ : තන්කූ අන්කල්
එහෙම කියලා යුංගි ගේ කම්මුල් දෙකට දෙන්නා හාදු දෙකක් තිබ්බේ සතුට වැඩි කමට
යුංගි : හරි හරි හැබැයි ආයේ කවදාවත් අල්මාරි කබඩ් අස්සෙ හැංගෙන්න එපා තේරුනානේ...
ඔව්...
යුංගි : දෙන්නම එකට උත්තර දුන්නා..එහෙනම් දෙන්නම ඇද උඩින් ඉදගෙන ඉන්න .මන් ලෑස්ති වෙනකම් හරිද
එහෙම කියලා දෙන්නව ඇද උඩින් ඉන්දවලා කාර්ටූන් එකකුත් දාලා දීලා යුංගි ලෑස්ති වෙන්න ගියා .
පොඩ්ඩෝ දෙන්නවත් එක්ක පහලට යනකොට නම්ජුන් සෝපා එකට වෙලා පෝන් එක් ඔබ ඔබා හිටියා..
යුංගි : ජූන් කෝ ජිමින්
නම්ජුන් : එයාලා ගියා හියුන්ග්
යුංගි : මොකක් කොහෙද ගියේ ...එයාට අද වැඩ නෑ කිව්වනේ ...
නම්ජුන් : ඔව් අද එයා ඔම්මලාගෙහෙ යනවා කිව්වා..
යුංගි : දැන් ඔයා මට කියන්න එපා ජූන් මේ වදකාරයෝ දෙන්නව මුලු දවසම මට බලාගන්න වෙනවා කියලා ..
නම්ජුන් : අකමැත්තෙන් උනත් කියන්න වෙනවා හියුන්ග්
එහෙම කියලා හොද වැඩේ කියන්න වගේ නම්ජුන් අමුතු හිනාවක් දැම්මා..
යුංගි : ජූන් අද විතරක් ඔයාට බෑද
මන් අද මගේ හොටෙල් එකටත් යන්න ඕනීනම්ජුන් : සොරි හියුන්ග් අද නම් මට වැඩ ගොඩයි ඔයාටම තමයි මැනේජ් කර ගන්න වෙන්නේ ..
යුංගි : ඕක තමයි පොඩි එකෝ කියන්නෙ ඉල්ලන් කනවයි කියලා ..
ස්මයිල් ඉන් පෙයින් මූනකුත් දාලා එහෙම කිව්වා..
හරි වදකාරයෝ දෙන්නා එහෙනම් අපි යමු කියලා නම්ජුන් එක්ක කා එකට ඇවිත් දෙන්නව පිටිපස්සේ ශීට් එකෙන් ඉන්දලා සිට් බෙල්ට් දැම්මා..
නම්ජුන් : එහෙනම් හියුන්ග් හවසට හම්බේමු
කියලා නම්ජුන් කිම් මූන් එකෙන් බැහැලා ගියාම යුංගි වාහනේ පදවගෙන ගියේ YJ හෝටලයට ..
YOU ARE READING
Talking to The Moon
FanfictionThis is my story 2 "මන් සෙල්ලම් කරන්න පටන් ගත්තා අන්කල් " .................... ඉතින් ඔයා එන්නේ නැද්ද මන් play කරනවා බලන්න . ..................... කොහෙත්ම නෑ .කවුරු මේක පටන් ගත්තත් මමයි මේක ඉවර කරන්නේ .ඒකත් මගේ විදිහට .