අදත් එදා වගේම හිම වැටෙන දවසක්.
ඒත් එදා මගෙ අතේ එල්ලිලා මාත් එක්ක හිනා වුන මගෙ ඒන්ජල් අද මාත් එක්ක නෑ.
අපේ ආදර කතාව පටන් ගත්ත මේ තැනදිම අපේ ආදරේට තිත තියන්න ලියවිලා තිබිලා.එදා වගේම අදත් හිම පිරිලා තිබුන බෙන්ච් එක උඩින් මම ඉදගත්තේ ඇස් වල හිර වෙලා එලියට පනින්න දගලන කදුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩදීලා.
ටේහියුන්ග්!!
අදුරු වලාකුළක් වුන මගෙ ජීවිතේට රිදී ඉරක් වුන මගෙ ඒන්ජල්..ආදරයක් නොලැබුණු මගෙ ජීවිතේට ආදරේ ගෙනාවේ එයා
~MinHi~
YOU ARE READING
'~Lonely Bench~'
Short Storyඑදා මෙන් අදත් මම ඒ ලස්සන මතක එක්ක සුපුරුදු තැනම ඉදගෙන ඉන්නවා....🥀