🥀 BONUS CHAPTER 🥀

1.4K 249 54
                                    



A year later

🏵️ පපා..............................................

🐰ගුකි.. ඇයි මැනික..ඇයි මේ අඩන්නේ

කිචන් එකේ කෑම හද හද හිටිය කුකි ගාවට ගුකි ආවේ අඩාගෙන.

🏵️පාපා..😭අප්පා මගේ චොකෝ එක ගත්තා.

පුංචි කෙල්ල අඩිය හප්ප හප්ප කැ ගගහා අඩන්න ගත්තේ අප්පා එයාගේ චොක්ලට් එක ගත්තා නිසා කේන්තියෙන්

🐰කිම් ටේහියුන් 😑 මෙහේ එනවා!!!....................

🐯මේ එනවෝ!!!........

මුලු ගෙදරම හෙල්ලෙන්න තමන්ගෙ හස්බන්ඩ්ට කෑ ගැහුව කුකි ගාවට හොර වැඩක් කරපු පොඩි එකෙක් වගේ  ආව ටේ ටේගුකිට ඔරවලා කුකිගේ කරේ එල්ලුවේ හරියට ගෙදර පොඩි එකා එයා වගෙ

🏵️අප්පා..😑ඔයා නෙවෙයි බබා මම.😒 අහකට යන්න පපාගේ ඇගෙන්

🐯හූහ්..😒 ඔයාට පපා වෙන්න කලින් මට පපා හම්බවුනේ

🐰බහිනවාලා දෙන්නම ඇගෙන් 😡!!

ටේයි ගුකියි දෙන්නා පොඩි ලමයි දෙන්නෙක් වගේ කුකීගේ ඇගේ එල්ලිගෙන රන්ඩු  වෙනකොට තාත්තගෙයි දුවගෙයි මේ මලසමයං බලන් ඉන්න බැරිම තැන ගෙදර වහලවල් හෙල්ලෙන සයිස් එකෙන් කෑ ගැහුවා.

🐰එන්න ගුකි මැනික..මම ඔයාට චොකො එකක් දෙන්න

ෆ්‍රිජ් එකෙන් චොකෝ එකක් අරන් ගුකිට දුන්න කුකි " ගිහින් කන්න.පපා ඉල්ලුවොත් දෙන්න එපා" කියන ගමන්මයි.

චොක්ලට් එකත් අරගෙන කාමරේට යන ගුකි දිහා මූන දෙක කරන් බලන් හිටිය ටේ කුකිට කතා කලා.

🐯 ඔයා ගුකිට විතරයි ආදරේ.😒මට ආදරේ නැ 😪

පොඩි එකෙක් වගේ කුකිට ඔරවලා මූනත් කජු ලෙල්ල වගේ කරගෙන ලිවින් රූම් එකට යන ටේ දිහා කුකි බලන් හිටියේ හිනාව පාලනේ අරගෙන.

ටේයි කුකියි මැරි කරලා දැනට අවුරුද්දකටත් ලගයි. ටේ මේ කාලේ පුරාවටම කුකීට එයාගෙන් කාලයක් තිස්සෙ හම්බුනෙ නැති ආදරේ ආරක්ෂාව රැකවරණය හැමදේම කුකිට දුන්නා. ඒ වගේම ටේගුකිටත් නොඅඩුව ආදරේ කලා. ටේකුක් කපල් එකට හැමවෙලේම නම්ජින් යුන්මින් කපල් ටිකත් උදව් කලා. කුකිගේ කම්පැනි එකත් ටේට පවරලා කුකි දැන් ගුකිව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා.

🐾 𝐃𝐢𝐚𝐫𝐲 🐾 ᵗᵃᵉᵏᵒᵒᵏ 🐯🐰✅Where stories live. Discover now