Not Responding Heart

134 19 8
                                    

Nurse:Docter ඉක්මනට එන්න ඒ ලෙඩාට අමාරුයි😥.

මේ වෙලාවේ hospital එකේ තිබ්බේ කලබකාරී තත්වයක්.

මීට සති දෙකකට කලින් Hospital එකට ආපු Park Jiminට පෙනහළු පිළිකාවක් තිබ්බා.සතියකට දෙතුම් පාරක් වගේ හුස්ම ගන්න අමාරු උනාම ගොඩක් බරපතල වෙනවා.Park Jimin කියන්නේ ඔම්මා අප්පා නැතුව තනියම ජීවත් වෙච්ච කෙනෙක්.එයාගේ ඔම්මයි අප්පයි එයා පොඩි කාලේ accident එකකින් මැරෙනවා.මැරෙනවා නෙමෙයි මරනවා.ජිමින්ගේ Boyfriend වෙච්ච Jungkookගේ අප්පා Jimin ලගේ Company එකට කෑදරකමේ එයාගේ හොදම යාළුවයි යාළුවගේ wife වයි මරලදානවා.ඊටපස්සේ එයා ජිමින්ලගේ Company එකේ owner වෙනවා.

ඊටපස්සේ වෙන්නේ ජිමින් කවදාවත් නොහිතපු දෙයක්.Jungkook ජිමින්ගේ හොදම යාළුවා වෙච්ච Taehyungව marry කරනවා(ඒක ආදර විවාහයක්).එකෙන් පස්සේ තමන්ගේ මුළු ජීවිතේම කඩන් වැටෙනවා වගේ ජිමින්ට දැනෙන්න ගන්නවා.

ඉගෙන ගන්න ගමන් ජිමින්ට Parttime Job 4ක් කරන්න වෙනවා.ඊටපස්සේ එයාට පිළිකාවක් කියලා එයා දැනගන්නවා.එයාට මුල් කාලේ ඕන උනත් පිළිකාව හොද කරගන්න,පස්සේ ජිමින් තීරණය කරනවා මේ හැමදේම අතැරලා තමන්ගේ ඔම්මයි අප්පයි ගාවට යන්න.

පැය භාගෙකට විතර පස්සේ හොස්පිටල් එකේ තිබ්බ කලබලකාරී තත්ත්වය නැති වෙලා සාමාන්‍ය විදිහට හැමදෙයක්ම සිද්ද වෙන්න පටන්ගත්තා.

At Night 8.00 p.m.

Do:ඔයා නේද park jimin කියන්නේ☹?

🐥:ඔව් Doctor

Do:මට ඩොක්ටර් කියන්න එපා.මම යුන්ගි☺

🐥:හ...හරි....යුන්ගි...

🐱:ඔයා මොනවද ඔය බලන් ඉන්නේ😕

යුන්ගි ගිහින් ජිමින් ඉදපු ඇද උඩින් වාදී වෙලා එයා බලන් හිටපු කවුළුවෙන් එලිය බැලුවා.

🐱:අද තරු ගොඩක් තියෙනවා නේද🙃

🐥:ම්ම්ම්.........

අ.....අර.......දැක්කද..........🥺

ජිමින් ලොකුවට දිලිසෙන තරු දෙකක් පෙන්නලා කිව්වා.

🐥:ඒ....ඉ.න්නේ...........මගේ....ඔ..මම...යි...අ..ප්..ප..යි..😓

🐱:දැක්කද...එයාලා දෙන්නත් එක්කම ඔයා දිහා බලන් ඉන්නවා😃

Not Responding Heart💔 [YOONMIN]Tahanan ng mga kuwento. Tumuklas ngayon