BLOOD KISS

749 117 65
                                    


🦇️🦇️🦇️🦇️🦇️🦇️Blood Revenge 🦇️🦇️🦇️🦇️

    ⛔ශැන්හායි පොලීසිය... 9.40 පෙ.ව⛔

"ඔෆිසර්  සී... චීෆ් කතා කලා..

" හරි .. මම එන්නම්..

කරමින් හිටි කාර්ය මගින් නවතා.. සී පිට උනා..

"එක්ස්කියුස්මි..කුවාන් මේඅයි කම්ඉන්.

"යෙස්.. කම් ඉන්.. සිට්.. සී... 

" මොකද ප්‍රශ්නෙ. ..

"මේ පාර වැඩෙ ගොඩාක් බරපතලයි.. ඔයා මොකද හිතන්නෙ..

"ම්ම්ම්.. එහෙනම් .. මමම පටන් ගන්න වෙලාව හරිනේ. . 24 අවස් දෙන්න .. මම  හැමදේම හොයලා දෙන්නම්.. හිතන්නෙ නැති තැනකින් පටන් ගන්න වෙන්නෙ.. හ්ම්ම්හ්.. රයිට්.. කෝ ෆයිල් එක..

" ෆයිල් නම්බ 7.. .. රෙඩ් කලර් ෆයිල්...

"ඉස්සෙල්ලම බලලා ඉන්නම්.. ම්ම්ම්හ්.. එකම විදියට කරන  මිනීමැරුම්.. බ්ලඩ් සකින්.. හෙවි පෙයින්..... ඒත් එක්කම .. බ්‍රෝකන් බෝන්ස්...

හැම දේම එකින් එක බලපු සියන්ගෙ ඇස් නැවතුනේ.. ඒ හැම මරනයක් ලගම රැදුනු  බ්ලඩ් රෝස් එක ප්‍රින්ට් කරලා තිබුන බ්ලැක් කාඩ් එක.. ... සියන් දන්නවා.. මේක එයාගෙම වැඩක්..

ඔයා මෙක නවත්තන්නෙ නැහැ නේද.. හ්ම්ම්.. හරි මම එනව හොයාව හොයාගෙන..  හිතුවක් කාරයා.. ෆැන්ටසියක ජීවිතේ හිර කරන්.. ලස්සන පිලෙවෙලක් වෙන අනාගතය... විනාසකරගන්නව.. අපි ඉක්ම්නට හම්බෙමු හිතුවක් කාරයා..

" චීෆ් මම යනව..

" මොකක්ද ප්ලෑන් එක..

" ඒක එහෙම හැඩ්ල් කරන්න පුලුවන් දෙයක් නෙවෙ.. මම බලාගන්නම්..

" ඔෆිසස්ල දෙන්නෙක් එක්කයන්න

" එප.. මේක මගේ යටතට ගන්න පුලුවන්.. ඕනි උනොත් සිග්නල් එක්ක දෙන්නම.. අද දවසෙ වැඩි දෙඋඅක් වෙන්නෙනැහ. .. මට පොඩි ගමනක් යන්න තියෙනව.. පස්සෙ හම්බෙමු.. චීෆ්

"හරි සී.. කල්පනාවෙන්.. අමාරු කාරයෙක්...

කට කොනකට සිනහවක් ගත්ත සී චීෆ් හයිකුවාන්ට බැල්මක් වත් නොදි පිට උන. ..

:;:;:;:;:;:;:;:;:;:;:;:;:;:;:;:;:;:;:;:;:

Blood Revenge Club.. Shanghai

වාත්තු කල කිරිගරුඬ  සමකින්  යුත්  කසවසම් තරුනයෙක්... ඒ අදුරෙත් ඔහුගේ සම දිස්නය දුන්නා.. ඔව්ව්.. ඒ  දකින ඕනිම කෙනෙක් ඔහුගේ   එක නෙත් බැල්මකින්  උමතුවෙන..  කාටත් රහසක් උන ගුප්ත ජීවිතයක් ගෙවන ..
Blood Revenge Club CEO.. ඔව්.. ඒ .. වීනස්..
ගොඩාක් අය දන්නේ වී කියුවමයි.. ඔහුගේ ජීවිතේ

Blood KissWhere stories live. Discover now